ගිහින් නැති අලුත් උන් යන්න හොඳ නෑ බන් එකපාරක් ගියාම යන්න තියෙන බය නැතිවෙනව, අනිතිමට පුරුද්දට යනව.
සල්ලි අපරාදෙ බන් නොමිලේ කරගන්න පුළුවන් වැඩේ නෙ.
nomile karana massaj koheda tiyenne mata yanna ona
ගිහින් නැති අලුත් උන් යන්න හොඳ නෑ බන් එකපාරක් ගියාම යන්න තියෙන බය නැතිවෙනව, අනිතිමට පුරුද්දට යනව.
සල්ලි අපරාදෙ බන් නොමිලේ කරගන්න පුළුවන් වැඩේ නෙ.
හැමදාටම යන්ඩ නෙමේ බං. අනිත් අය වගේ හොඳ මානසික තත්වයක් තියාගන්ඩයි මට ඕන. නැත්තං ඕක ගැන හිතලම ලෙඩ වෙනව
උඹල දන්නවනෙ මම මානසිකව ටිකක් දුර්වල හින්ද රස්සාවක් කරගන්ඩත් බෑ. රස්සාවක් නැති නිසා කසාද බැඳල නොමිලේ කරගන්ඩ විදියකුත් නෑ
කොහොමද බන් ජොබ් නොකර ජීවිතේ ගැටගහගන්නේ?
මට මේ ජොබ් කරලත් සල්ලි ප්‍රශ්න
මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ
අසරණ මට ගෙදරින් කන්ඩ බොන්ඩ දෙනව
ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්නව මම..

මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ
අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්.![]()

කොහොමද බන් ජොබ් නොකර ජීවිතේ ගැටගහගන්නේ?
මට මේ ජොබ් කරලත් සල්ලි ප්‍රශ්න
ඔව් අනේ..
මගෙ ඔක්කොම වැඩ පොඩි එකෙක් වගේ..
කෙල්ලො ගෑනු කිව්වොත් මහ මිනිහෙක් වගේ තමා වැඩ
ඒකෙන් විතරයි මම ලොකු වෙලා තියෙනනෙ![]()
මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ
අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්.![]()

මන් කුරුදු හිටෝනව
තේ හිටොනවා
රබර් හිටොනව
රබර් කරපනවා
කුරුදු කපනවා
ඒක තම ජොබ් එක![]()
ඔව් අය්යෙ මන් exam නැවැත්තුවනියමයිනෙ

ඔය සැප ඔක්කොම ** යනකන් විතරයි.ගියාට පස්සේ හිතෙයි අනේ කරගත්ත මෝඩකමක් කියල.

ඔව් අය්යෙ මන් exam නැවැත්තුව
තාත්තට පොඩි පොඩි ඉඩකඩන් ටිකක් තියෙ
ඒව බලන් ඉන්නව
ඒ උනට සල්ලි තාත්තට
තාම මට නෑ
මම තාත්තගෙන් යැපෙනවා
මන් කුරුදු හිටෝනව
තේ හිටොනවා
රබර් හිටොනව
රබර් කරපනවා
කුරුදු කපනවා
ඒක තම ජොබ් එක![]()
ජීවිතේ ගැටගහගන්න එපා බං .... ලෙහා ගනින්