Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    education facilities athin mora issarahin :)
    eth bn pera wala thiyena look eka lankawe kohe campas ekakawath ne bn :no::no:

    මාත් පේර වලට ආසයි ඒත් ඒකේ හරි මලානික ගතියක් තියෙන්නේ ඇක්ටිව් ගතියක් ඈ පරන බිල්ඩින්ග් :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    education facilities athin mora issarahin :)
    eth bn pera wala thiyena look eka lankawe kohe campas ekakawath ne bn :no::no:
    පේරා Eng ෆැකල්ටිය කාන්තාරේ වගේ. ඇති ලස්සනක් නෑ. ඔය ලස්සන ෆොටෝ එහෙම පෙන්නන්නේ සයන්ස් ආට් ෆැකල්ටි වල ඒව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    welcome to the club
    11.gif

    baya wenna epa ape batch eke mechanical eke eka kellekwath ne :baffled::baffled::rolleyes:
    kello nethi ekama hodai :rofl::lol::lol::P:P

    මොන එකේද ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැහැණු ළමුන් දෙදෙනෙක් එකතු වී බිත්තරයක් දාන්නේ කොහොමද කියන එක? :oo:
    බිත්තර දාන්නේ කිකිලියෝ නෙ. :baffled:
    යකූ මට ටිචින් එක්සැම් .උදව් කරපල්ලකෝ?:baffled:
    ගුගල් දෙයියගෙන් අහපන්කෝ ඉතින්. උඹ එක්සෑම් තියාගෙන මේකේ මල් කඩ කඩ ඉඳල විභාග ෆේල් වෙලා අපිට එහෙම බනිනවා එහෙම නෙවේ :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මාත් පේර වලට ආසයි ඒත් ඒකේ හරි මලානික ගතියක් තියෙන්නේ ඇක්ටිව් ගතියක් ඈ පරන බිල්ඩින්ග් :(

    පේරා Eng ෆැකල්ටිය කාන්තාරේ වගේ. ඇති ලස්සනක් නෑ. ඔය ලස්සන ෆොටෝ එහෙම පෙන්නන්නේ සයන්ස් ආට් ෆැකල්ටි වල ඒව.
    mona unath mage nm no.1 prea, no 2. ruhuna
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පේරා Eng ෆැකල්ටිය කාන්තාරේ වගේ. ඇති ලස්සනක් නෑ. ඔය ලස්සන ෆොටෝ එහෙම පෙන්නන්නේ සයන්ස් ආට් ෆැකල්ටි වල ඒව.

    :no::no: ekath lassanai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පේරා Eng ෆැකල්ටිය කාන්තාරේ වගේ. ඇති ලස්සනක් නෑ. ඔය ලස්සන ෆොටෝ එහෙම පෙන්නන්නේ සයන්ස් ආට් ෆැකල්ටි වල ඒව.
    පල පල... :baffled: