AUSI OR EUROPE BSC/MSC

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මම BCS PGD ලෙවෙල් එක කළා...PROJECT එක තමා කරලා නැහැ....ESOFT එකේ තියෙන BSC 1 YEAR TOPUP(LONDON METROPOLITON UNI) මේක කරලා MSC එකකට EUROPE යන එකද වටින්නේ..නැත්තන් BSC එකක් FINAL YEAR එකකට වගේ ausi යන එකද වටින්නේ??????මේක හරියට පහදලා දෙන්න පුළුවන් කාටද???IELTS 6.5(OVRL) තියෙනවා හැබැයි 2018 ජුලි වලින් EXPIRED වෙනවා....
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,689
    4,720
    113
    මචන්ලා මම BCS PGD ලෙවෙල් එක කළා...PROJECT එක තමා කරලා නැහැ....ESOFT එකේ තියෙන BSC 1 YEAR TOPUP(LONDON METROPOLITON UNI) මේක කරලා

    ඔය ටොපා අප් කරන එක පරිස්සමෙන් කරපන්. නැත්නම් සදා අනාතයි. :lol::lol:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Ah ela ela machan thanq

    lankawe 3 weni awrudda thamay top up kiyanne machan. eth ausi wala degree eka awrudu 4k , mama danna HND karapu aya top up nokara ausi yanna baluwa, eyalata final yanna dunne naa. 3rd year thamay denne (awrudu dekak yanawa degree eka complete weddi)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    lankawe 3 weni awrudda thamay top up kiyanne machan. eth ausi wala degree eka awrudu 4k , mama danna HND karapu aya top up nokara ausi yanna baluwa, eyalata final yanna dunne naa. 3rd year thamay denne (awrudu dekak yanawa degree eka complete weddi)

    ehemada machan ela ela man eka danan hitiye nane....
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    degree eka complete karanna .eka tamai hodama option eka . MSc ekakata visa ganna eka lesie . bsc ekakata wada
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Ielts karanna wenawa neda aith ethakota

    Godak Europe ratawal walata master ekata IELTS ona naa degree eka english medium karala thiyanawanam.

    Ausi walath samahara uni wala puluwan IELTS nathiwa master eka karanna. eth PR apply karaddi IELTS karanna wenawa ausi waladi.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Godak Europe ratawal walata master ekata IELTS ona naa degree eka english medium karala thiyanawanam.

    Ausi walath samahara uni wala puluwan IELTS nathiwa master eka karanna. eth PR apply karaddi IELTS karanna wenawa ausi waladi.
    Ela machonthank you wewa
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    ඔය ටොපා අප් කරන එක පරිස්සමෙන් කරපන්. නැත්නම් සදා අනාතයි. :lol::lol:
    Top-Up කරන එකේ අවුල මොකක්ද මචන් ? UGC Approved කියල කියනව....
    හොඳ Ratings තියෙන campus වලත් අවුල්ද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Top-Up කරන එකේ අවුල මොකක්ද මචන් ? UGC Approved කියල කියනව....
    හොඳ Ratings තියෙන campus වලත් අවුල්ද?

    :dull::dull::dull::dull: