Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැප් එකේ පෙන්නන්ද තැන්? :dull::baffled:

    ඒ කොහොම උනත් ෆැකල්ටි කියලා බෙදලා දීලා නෑ... පාලම පැනලා ඉන්නේ බහුතරය...:)
    ඒක තමා ඔක්කොම උන් පාලම පනින්න බලන් ඉන්නෙ eng එක ඇතුලේ නිදහස් තැනක් නෑ බිල්ඩින් විතරයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක තමා ඔක්කොම උන් පාලම පනින්න බලන් ඉන්නෙ eng එක ඇතුලේ නිදහස් තැනක් නෑ බිල්ඩින් විතරයි.

    මාත් ඔය පාලම හරියේ කීපවතාවක් ගිහිල්ල තියෙනවා, හවසට ලස්සන නන්ගිලා ටිකක් ෆුට්සයිකල් පදිනවා :D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද? ජයන්ත ජයසූරිය මහතා
    2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?:no:
    3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද? sayo liyala
    4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද? Chinghiz Aitmatov
    5.මැක්බත් ලිවේ කවුද?
    William Shakespeare
    6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද?
    sayo liyala
    7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද? මිස් මේරි චැප්මන්
    8.එය පිහිටුව වර්ශය කුමක්ද? 1912
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තටම කියන්ඩකෝ ඕක වෙන්නේ කොහොමද කියලා

    GT අයිය අමාරුවෙන් ණය වෙලා මේක කරන්නෙ. අපි පුළු පුළුවන් විදිහට කීය කීය හරි දෙනව :yes:
    ලඟදි අයියගේ වාහනෙත් වික්ක මේකට තිබිච්ච ණය වගයක් ගෙවන්න. උඹලත් කීය කීය හරි දීපල්ලා මම අකවුන්ට් නම්බරේ දෙන්නං. :(
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    1.ලන්කාවේ වත්මන් නිතිපති කවුද? ජයන්ත ජයසූරිය මහතා
    2.මැතකදි කුරියා ගැහුව අදයාපන ඇමති කවුද?:no:
    3.අන්දයන්ට ඉගැන්වීම සොයා ගත්තේ කවුද? sayo liyala
    4.ගුරු ගීතය කගේ නිර්මානයක්ද? Chinghiz Aitmatov
    5.මැක්බත් ලිවේ කවුද?
    William Shakespeare
    6.මල්ගුඩි දවස කාගේ නිර්මානයක්ද?
    sayo liyala
    7.රත්මලානේ අද ගොලු බිහිරි පාසල නිර්මානය කලේ කවුද? මිස් මේරි චැප්මන්
    8.එය පිහිටුව වර්ශය කුමක්ද? 1912
    :)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    GT අයිය අමාරුවෙන් ණය වෙලා මේක කරන්නෙ. අපි පුළු පුළුවන් විදිහට කීය කීය හරි දෙනව :yes:
    ලඟදි අයියගේ වාහනෙත් වික්ක මේකට තිබිච්ච ණය වගයක් ගෙවන්න. උඹලත් කීය කීය හරි දීපල්ලා මම අකවුන්ට් නම්බරේ දෙන්නං. :(

    amaruwen karana bawanam dananwa. ehemat unada?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    GT අයිය අමාරුවෙන් ණය වෙලා මේක කරන්නෙ. අපි පුළු පුළුවන් විදිහට කීය කීය හරි දෙනව :yes:
    ලඟදි අයියගේ වාහනෙත් වික්ක මේකට තිබිච්ච ණය වගයක් ගෙවන්න. උඹලත් කීය කීය හරි දීපල්ලා මම අකවුන්ට් නම්බරේ දෙන්නං. :(

    කොහේ හරි ත්‍රේඩ් එකක තිබ්බා කාටවත් සල්ලි දෙන්න එපා කියලා අනවුන්ස්මන්ට් එකක් gtrz ගෙන් එන්න ඇති