
ඇත්තටම ගොඩක් සතුටුයි මචන් මේ වගේ උගත් පිරිසක් එලකිරියේ ඉන්නවා දැක්කාම. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් එනවා මේ වගේ අය එක්ක මේ විදියට හරි ආශ්රය කරන්න ලැබීම ගැන.සුභ පැතුම මචන්.. ... මචන් කිව්වට අව්ලක් වෙන්නේ නැති වෙයි නේද..
![]()
හිත හොද කෙනෙක් සහ අනිවාර්යෙන් කිරියේ ඉන්න ඕනා පුද්ගලයෙක්![]()


දැන් අර මම හිතපු කෙනා නෙමෙයි කීවේ මොකෝ?
එහෙම කියල පොස්ට් එක ඩිලිට් කලේ මොකෝ?![]()


wardimak wela. denna maru wela. man hithan hitiye oya mage yaluwa kiyala. etakan eya wena kenek. 


අහ් දොරේදැන් අර මම හිතපු කෙනා නෙමෙයි කීවේ මොකෝ?
එහෙම කියල පොස්ට් එක ඩිලිට් කලේ මොකෝ?![]()
මගෙත් එක්ක සංවාදයේ දීත් මචං උඹ කියල ගොඩක් සමීප විදියට තමයි අදහස් ප්රකාශ කළේ.... මම ගොඩක් තැන්වල උඹ කියන එක ඔබ කියල වෙනස් කළා....![]()


eya kiwa ewa e widihatama pala karanna. nattam wadak nane. 

eya kiwa ewa e widihatama pala karanna. nattam wadak nane.
ගොඩක් වදින විදියට කියල තියෙන තැන් ඒ විදියටම පල කරල ඇති.... 