Hard Talk with thanujaka

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඇත්තටම ගොඩක් සතුටුයි මචන් මේ වගේ උගත් පිරිසක් එලකිරියේ ඉන්නවා දැක්කාම. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් එනවා මේ වගේ අය එක්ක මේ විදියට හරි ආශ්‍රය කරන්න ලැබීම ගැන.:) සුභ පැතුම මචන්.. ... මචන් කිව්වට අව්ලක් වෙන්නේ නැති වෙයි නේද..:baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    උබ වගේ උන් තමා මචං කිරියේ ඉන්න ඕනි දිගටම හිටපන්න් කිරිය එක්ක ... සුබ පැතුම් මචං !!! :)
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තටම ගොඩක් සතුටුයි මචන් මේ වගේ උගත් පිරිසක් එලකිරියේ ඉන්නවා දැක්කාම. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් එනවා මේ වගේ අය එක්ක මේ විදියට හරි ආශ්‍රය කරන්න ලැබීම ගැන.:) සුභ පැතුම මචන්.. ... මචන් කිව්වට අව්ලක් වෙන්නේ නැති වෙයි නේද..:baffled:

    මගෙත් එක්ක සංවාදයේ දීත් මචං උඹ කියල ගොඩක් සමීප විදියට තමයි අදහස් ප‍්‍රකාශ කළේ.... මම ගොඩක් තැන්වල උඹ කියන එක ඔබ කියල වෙනස් කළා.... :)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් අර මම හිතපු කෙනා නෙමෙයි කීවේ මොකෝ? :nerd:
    එහෙම කියල පොස්ට් එක ඩිලිට් කලේ මොකෝ? :nerd:

    :P:P:P wardimak wela. denna maru wela. man hithan hitiye oya mage yaluwa kiyala. etakan eya wena kenek. :sorry::sorry::sorry:
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    මේ වගේ උගත් කටිටිය තමා ඵළකිරියේ ඉන්නම ඕන.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගෙත් එක්ක සංවාදයේ දීත් මචං උඹ කියල ගොඩක් සමීප විදියට තමයි අදහස් ප‍්‍රකාශ කළේ.... මම ගොඩක් තැන්වල උඹ කියන එක ඔබ කියල වෙනස් කළා.... :)

    :no::no::no: eya kiwa ewa e widihatama pala karanna. nattam wadak nane.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,896
    923
    113
    Matale \ Colombo
    පළමුවෙන්ම ඔබේ අලුත් නඩුකාර රැකියාවට සුබම සුබ පැතුම්.එදා මෙදා තුර එලකිරිය තුල හිටපු සුපිරි, පොලවේ පය ගහලා බොරු ෂෝ නැතුව හැමෝම එක්ක ඉන්න දන්න චරිතයක් නිසා වැඩිය කොමන්ට් නොකර ඉන්න මටත් කොමන්ට් එකක් දාන්න හිතුනා :yes::cool: