[FONT="]
එළකිරිය තියෙනකම්[/FONT], [FONT="]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT="]මට නෙට් යන්න අතේ[/FONT] [FONT="]සල්ලි තියෙනකම්[/FONT], [FONT="]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]

[FONT="]
එළකිරිය තියෙනකම්[/FONT], [FONT="]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT="]මට නෙට් යන්න අතේ[/FONT] [FONT="]සල්ලි තියෙනකම්[/FONT], [FONT="]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]

කලින් ඇවටර් එකම දාපන් යාළු.. මේක නිකන් ඔඩ් වගේ... ඒ ඇවටර් එකෙන් තමයි අපි උබව අදුරන්නෙ මගේ උගත් මිත්රයා

කලින් ඇවටර් එකම දාපන් යාළු.. මේක නිකන් ඔඩ් වගේ... ඒ ඇවටර් එකෙන් තමයි අපි උබව අදුරන්නෙ මගේ උගත් මිත්රයා
ow ban, patta cha meeka, kalin ekath cha thamai, meka ita wada cha..

මූ නිකං කසිප්පු ගාල හතර අතේ වැනෙන ගිරවෙක්.....

මූ නිකං කසිප්පු ගාල හතර අතේ වැනෙන ගිරවෙක්.....
එහෙනන් හැබැයි මූට ඒක ගැලපෙනවා.. මූත් කසිය ගහන්න ගත්තම ආයෙ ඉවරයක් නැහැ..![]()

මොන නව නින්ගිරාවක්ද යකෝ මේ.......අපිට කැමති ඇවටාර් එකක්වත් දාන්න තරම්වත් ප්රජාතන්ත්රවාදයක් නැද්ද දැන් මේ එළකිරියේ ?![]()

රටේවත් නැති ප්රජාතන්ත්රවාදයක් එළකිරියෙන් බලාපොරොත්තු වෙනව නම් අනිාවාර්යයෙන් ම බොලා කසිප්සු ගහලම ඉන්න වෙනවා....![]()
රටේවත් නැති ප්රජාතන්ත්රවාදයක් එළකිරියෙන් බලාපොරොත්තු වෙනව නම් අනිාවාර්යයෙන් ම බොලා කසිප්සු ගහලම ඉන්න වෙනවා....![]()
ඒකනන් පට්ටම පට්ට කතාව..

ළිඳේ දානවා කියලා, ඔහොමත් ළිංවල දානවද බන් මිනිස්සුන්ව.......![]()

ela
pathfinder ge hard talk eka karanne kauda

උබ මගේ යාළුවනේ බන්
අන්න හොඳ ප්රශ්නයක්.දවසක අපි මූව අල්ලගෙන, රිදෙන්නම හාර්ඩ් ටෝක් එකක් දෙමු.![]()

![]()
10. එළකිරිය කිව්ව සැනින් ඔබගේ මතකයට එන සාමාජිකයින් 05 දෙනා කවුද? ඇයි ඒ ?
දත් කිඹුලා, ස්කවී, කොට නිහාල්, සොහොන, dd_nalin මුලින් කියපු තුන් දෙනාවනම් මතක් වෙන්නේ, ප්රසිද්ද නිසාමයි. කිඹුලා සුප්රකටයි වගේම, ස්කවියයි, කොට නිහාලයයි කුප්රකටයි. සොහොන මතක් වෙන්නේ, Nalin, Mahen, Heka, kumara, වගේ හොද යාලුවෝ කට්ටියක් දැන අඳුනගන්න, ගෙට් ටු ගෙදර් එකක් තියන්න මූලික වෙච්චි නිසා.