Hard Talk with blue_in_rio

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot]

    එළකිරිය තියෙනකම්[/FONT], [FONT=&quot]මගේ ජීවිතේ තියෙනකම්[/FONT], [FONT=&quot]මට නෙට් යන්න අතේ[/FONT] [FONT=&quot]සල්ලි තියෙනකම්[/FONT], [FONT=&quot]මම මේකට එන එක නවත්තන්නේ නම් නෑ.[/FONT]

    :love::love:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    කලින් ඇවටර් එකම දාපන් යාළු.. මේක නිකන් ඔඩ් වගේ... ඒ ඇවටර් එකෙන් තමයි අපි උබව අදුරන්නෙ මගේ උගත් මිත්‍රයා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලින් ඇවටර් එකම දාපන් යාළු.. මේක නිකන් ඔඩ් වගේ... ඒ ඇවටර් එකෙන් තමයි අපි උබව අදුරන්නෙ මගේ උගත් මිත්‍රයා

    ow ban, patta cha meeka, kalin ekath cha thamai, meka ita wada cha..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූ නිකං කසිප්පු ගාල හතර අතේ වැනෙන ගිරවෙක්..... :rofl:

    එහෙනන් හැබැයි මූට ඒක ගැලපෙනවා.. මූත් කසිය ගහන්න ගත්තම ආයෙ ඉවරයක් නැහැ..:baffled::baffled:
     
    blue_in_rio

    Well-known member
  • මූ නිකං කසිප්පු ගාල හතර අතේ වැනෙන ගිරවෙක්..... :rofl:

    එහෙනන් හැබැයි මූට ඒක ගැලපෙනවා.. මූත් කසිය ගහන්න ගත්තම ආයෙ ඉවරයක් නැහැ..:baffled::baffled:

    මොන නව නින්ගිරාවක්ද යකෝ මේ.......අපිට කැමති ඇවටාර් එකක්වත් දාන්න තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද දැන් මේ එළකිරියේ ? :(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මොන නව නින්ගිරාවක්ද යකෝ මේ.......අපිට කැමති ඇවටාර් එකක්වත් දාන්න තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද දැන් මේ එළකිරියේ ? :(:(

    රටේවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් එළකිරියෙන් බලාපොරොත්තු වෙනව නම් අනිාවාර්යයෙන් ම බොලා කසිප්සු ගහලම ඉන්න වෙනවා.... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රටේවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් එළකිරියෙන් බලාපොරොත්තු වෙනව නම් අනිාවාර්යයෙන් ම බොලා කසිප්සු ගහලම ඉන්න වෙනවා.... :P

    ඒකනන් පට්ටම පට්ට කතාව..
     
    blue_in_rio

    Well-known member
  • රටේවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් එළකිරියෙන් බලාපොරොත්තු වෙනව නම් අනිාවාර්යයෙන් ම බොලා කසිප්සු ගහලම ඉන්න වෙනවා.... :P

    ඒකනන් පට්ටම පට්ට කතාව..

    ළිඳේ දානවා කියලා, ඔහොමත් ළිංවල දානවද බන් මිනිස්සුන්ව....... :(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ළිඳේ දානවා කියලා, ඔහොමත් ළිංවල දානවද බන් මිනිස්සුන්ව....... :(:(

    houseyyyy.gif
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    hard_talk.png

    10. එළකිරිය කිව්ව සැනින් ඔබගේ මතකයට එන සාමාජිකයින් 05 දෙනා කවුද? ඇයි ඒ ?

    දත් කිඹුලා, ස්කවී, කොට නිහාල්, සොහොන, dd_nalin මුලින් කියපු තුන් දෙනාවනම් මතක් වෙන්නේ, ප්‍රසිද්ද නිසාමයි. කිඹුලා සුප්‍රකටයි වගේම, ස්කවියයි, කොට නිහාලයයි කුප්‍රකටයි. සොහොන මතක් වෙන්නේ, Nalin, Mahen, Heka, kumara, වගේ හොද යාලුවෝ කට්ටියක් දැන අඳුනගන්න, ගෙට් ටු ගෙදර් එකක් තියන්න මූලික වෙච්චි නිසා.

    :dull: