Hard Talk with KOTA NIHAL

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැන්සලේ මොනවද තියෙන විශේෂතා මම පාවිච්චි කරලා නෑ. :nerd:

    සින්ග්‍රීසි වගේ කොපි පේස්ට් කරන්න ඕන, නෑ ලේසිම දේ ctrl+ space එකෙන් සින්හල ඉන්ග්‍රීසි මාරු කරගන්න පුලුවන් , අපි ටයිප් කරන එක කෙලින්ම ටයිප් කරන්න ඕන තැනට වැටෙනව තැනට වැටෙනවා, google input tool මට වැඩිය ඇල්ලුවේ නෑ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    puluwan puluwan ape office eka samaharadaata monitisooriyak wage

    :lol::lol: ape eka dawasak lokko dennekge duwai puthai ekka awa. un denna mala wadayak. man thama tikak tharuna ekkenekta inne. mata epa una. wadak karagana na un denna randu wenawa. akki akki kiya kiya math ekkama enawa. anthima un dennata thaththa kana mirikala adala eka wijjumbarayay. :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සින්ග්‍රීසි වගේ කොපි පේස්ට් කරන්න ඕන, නෑ ලේසිම දේ ctrl+ space එකෙන් සින්හල ඉන්ග්‍රීසි මාරු කරගන්න පුලුවන් , අපි ටයිප් කරන එක කෙලින්ම ටයිප් කරන්න ඕන තැනට වැටෙනව තැනට වැටෙනවා, google input tool මට වැඩිය ඇල්ලුවේ නෑ

    napuru aha wenas wela
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    සින්ග්‍රීසි වගේ කොපි පේස්ට් කරන්න ඕන, නෑ ලේසිම දේ ctrl+ space එකෙන් සින්හල ඉන්ග්‍රීසි මාරු කරගන්න පුලුවන් , අපි ටයිප් කරන එක කෙලින්ම ටයිප් කරන්න ඕන තැනට වැටෙනව තැනට වැටෙනවා, google input tool මට වැඩිය ඇල්ලුවේ නෑ
    4.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්ග්‍රීසි වගේ කොපි පේස්ට් කරන්න ඕන, නෑ ලේසිම දේ ctrl+ space එකෙන් සින්හල ඉන්ග්‍රීසි මාරු කරගන්න පුලුවන් , අපි ටයිප් කරන එක කෙලින්ම ටයිප් කරන්න ඕන තැනට වැටෙනව තැනට වැටෙනවා, google input tool මට වැඩිය ඇල්ලුවේ නෑ
    ඉන්පුට් ටුල් ඒකත් එහෙමයි කෙලින්ම ගහන්න පුළුවන් alt+shift වලින් මාරු කරන්නෙ. මට ගොඩක් කල් පාවිච්චි කරපු හින්ද මේක දැන් හොඳයි වගේ. හැබැයි සමහර වචන මේකේ ගහන්න අමාරුයි මයියොක්ක වගේ ඒවා හරියට ගහන්න බෑ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වෙනම මහන්සිවෙන්න ඕනේ නෑ මේ මම ගහන්නෙ කෙලින්ම සට සට ගාල :yes:

    Google input tools දාගන්න ආය යුනිකෝඩ් අන්න මනං ඕනේ නෑ සිංග්ලිෂ් වලින් කෙලින්ම ගහන්න පුළුවන්.

    ewa mokut install karana bane. :no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,705
    4,304
    113
    :lol::lol: ape eka dawasak lokko dennekge duwai puthai ekka awa. un denna mala wadayak. man thama tikak tharuna ekkenekta inne. mata epa una. wadak karagana na un denna randu wenawa. akki akki kiya kiya math ekkama enawa. anthima un dennata thaththa kana mirikala adala eka wijjumbarayay. :baffled:

    apeth enawa lokkage podi eka.pc eke geme ghala off karalama yanne.lokkagema puthane englis walin eka eka magul ahanawa mata owa trenneneth neha.kolla awa dawasta u yanakam mama enne neha