බීඩින් කේස් එක මොකක්ද බන්? බීඩින් රෙපෙයාර් කර ගන්න බැරිද?
බීඩින් හොයන්න අමාරුලු බන්

බීඩින් කේස් එක මොකක්ද බන්? බීඩින් රෙපෙයාර් කර ගන්න බැරිද?

බීඩින් හොයන්න අමාරුලු බන්![]()
Ow ban




ehenan aran wadak na wage ban.... Marino/Ceres ewatath beading case da?
)... මැසේජ් එකක් දාල බලපන් මෙන්න මූ දන්නවා බීඩින් හොයාගන්න තැනක් මං හිතන්නේ... පොර Presea ගැන A-Z දන්නවා (උගේ ලින්ක් එක බලහන්කො)... මැසේජ් එකක් දාල බලපන්
https://www.facebook.com/PreseaLover
කොල්ලනේ මට Nissan Presea එකක් ගැන ආසාවක් ඇති වෙලා තියෙන්නෙ. හැබැයි ඕකේ බීඩින් වලින් වතුර ලීක් වෙනවා කියනවා නේද? බීඩින් රෙපයාර් කරන්න ක්රමයක් තියෙනවාද?
අනික තමා Presea එකක් අද කාලේ ගත්තොත් මේන්ටේන් කරන්න අමාරැ වෙයිද? Toyota Marino/Ceres එකත් මේ කාණ්ඩෙම නේද? මැරීනෝ එකත් Presea වගේමද?
Beading honda ekak balala ganna.ethakota aulak na. Maintain kisi amaruwak na. FB 14 ekak gaththa wage thamai. Made ekaine.
Habai FB 14 ekata wada honda look ekak thiyena wahanayak. Marino ceres walata wada oka hondai mokada e dekata wada aluth presea hoyaganna puluwan adu gaanakata. Anika presea ct 2 eke digital display ekak ekka climate control A/C ekakuth enawa
Dan auruddak withara ape gedara wahane presea ekak
බීඩින් හොයන්න අමාරුලු බන්![]()
Ow ban


කොහොමද බන් බීඩිීන් චෙක් කරන්නෙ?
baluwama therenawa. kadila , paludu welanam aul. nathnam hari
මේ සෙට් එක හයි කලොත්
![]()
මේ key එකෙන් trunk එක open කරන්න පුලුවන්ද?
![]()
නැත්තම් trunk release kit එකක් වෙනම ගන්න ඕනෙද?![]()
මගේ කාර් එකේ පිටිපස්සේ පැති 3ම 100%.Mage nam car eke green tint, van eke brown tint.. 70% wage thama atte
පිටිපස්ස rear ඔරිජිනල් ආව විදිය..ඉස්සරහ දෙපැත්ත මිරර් 30%..වින්ඩ්ස්ක්‍රීන්නම් ඔරිජිනල් විදියට තිබේ....ඔය මගුල් එල්ලන්න කලින් කියපන් ඕක දැන් කොච්චර පැද්දද කියලා(km)....ඕවා තීන එකක් ගනින්(shylphy) ඕක දීලා දාලා...Kiwwane sylphy ekak ganin kiyala.. trunk release eka oke tiyenawa but normal n16 eke tiyenne trunk eka cable release neh. Sylphybeke electronic tiyenne.
Edit.
Ube trunk eka open karana button eke switch ekak danna balanna.
Body kit එකක් එල්ලුවද මාමි
ෆ්රන්ට් රියර් කොහොමද මන්ද. ඒ දෙකට මෙහෙන් CR70 දෙකක් ගහල තියෙන්නෙ![]()

අර කුයිඩ් කාරයා එත්ත තමා කියලා තියෙනේ ඕවා කැඩෙනවා කියලා![]()