Hard Talk with thanujaka

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    හැමෝම කියන්නේ හොද කියල දැක්ක.ලොකු චරිතයක් වුනාට නිහතමානි බව උපරිමෙන්ම තිබීම සතුටට කරුණකි. එලකිරියෙ මේ වගේ අය මුලු කිරියටම ආදර්ශයකි....සුභ අනාගතයක් ඔබට....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තනුජක ලොක්කා මැයි මාසෙ සෙට් වෙන්න ඕනි හරිද? ඔය අද්මින්ස්ත්කාර, පොල්මක්කාර අපිට වැඩක් නෑ පොඩ්ඩක් සෙට් වෙන්න වර ...:rofl::rofl::rofl:
    හාද?:P:P:P

    :yes::yes::yes::yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thanujaka kiyanne lawyer kenek kiyalama isella hithuwe naha, passeen denagaththe.. dan darana thanathura gana ihalinma subapathum. ara hira gedara gana daapu thread 4di mamath post damma, mata ewata reply kala. mokada mamath a dawas wala hiragedarata sambanda katayuthu wagayak karapu nisa dnagath dewal. oya PM box eka nam itin hama welema pirila thiyenne.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Okay umba thama adu kadaganna volunteer :dull:

    එලියට යනකොට ආරක්ශාවාට පොලිස් නිලධාරියෙක් එක්ක යන්න ඕනේ හරිනං යන තැනක. එච්චරයි.
    ඒ උනාට මම නං තනිය යනවා ඉතින්..

    dath kibulawa damu :yes:
    bari welawath walathara mannen ketuwoth ehema. tharuna jiwitha nasthi wenawata wada hodai :yes: