මේකේ ඉන්න කාටවත් මම ඉන්න මට්ටම තියා ඒ හලකටවත් එන්න බෑ.එහෙම කියල මම ඒක පෙන්වන්න යන්නේ නෑ.කසාදයක් බඳින එකත් ඔයාට අභියෝගයක් වෙන්න පුලුවන්.මොකද කලු කොට කැත එකෙක්ට කෙල්ලෙක් හොයන්න ලේසි නෑ.ඒ උනාට හැමෝටම එහෙම නෑ.මෙතන කාටවත් ඉර්සියා කරන්න තරම් කෙනෙක් නෑ.
මී වදයක් උනත් බං බල්ලෙක්ගේ පුකේ බැන්දොත් වැඩක් නෑනේ.. කන්න බෑ.. උඹත් අන්න ඒ වගේ තමයි..
උඹ මොකා උනත්, මොන විශය දන්නවා උනත් ප්රයෝජනයක් නෑ... නිකං පම්පෝරි ගගහා ඇවිදිනවා විතරයි.. කොහොම උඹේ කතාවෙනුත්, මගේ අත්දැකීම් වලිනුත් මට එකක් නං ස්ථීරවම කියන්න පුළුවන් ඒ තමයි උඹ සැබෑ ලෝකේ හුදකලා වෙච්ච මනුස්සයෙක්..









