වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    බීඩින් කේස් එක මොකක්ද බන්? බීඩින් රෙපෙයාර් කර ගන්න බැරිද?

    බීඩින් හොයන්න අමාරුලු බන් :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,461
    2
    53,967
    113
    ehenan aran wadak na wage ban.... Marino/Ceres ewatath beading case da?

    මෙන්න මූ දන්නවා බීඩින් හොයාගන්න තැනක් මං හිතන්නේ... පොර Presea ගැන A-Z දන්නවා (උගේ ලින්ක් එක බලහන්කො :rofl:)... මැසේජ් එකක් දාල බලපන්

    https://www.facebook.com/PreseaLover
     
    • Like
    Reactions: GuneBhai

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කොල්ලනේ මට Nissan Presea එකක් ගැන ආසාවක් ඇති වෙලා තියෙන්නෙ. හැබැයි ඕකේ බීඩින් වලින් වතුර ලීක් වෙනවා කියනවා නේද? බීඩින් රෙපයාර් කරන්න ක්රමයක් තියෙනවාද?

    අනික තමා Presea එකක් අද කාලේ ගත්තොත් මේන්ටේන් කරන්න අමාරැ වෙයිද? Toyota Marino/Ceres එකත් මේ කාණ්ඩෙම නේද? මැරීනෝ එකත් Presea වගේමද?

    Beading honda ekak balala ganna.ethakota aulak na. Maintain kisi amaruwak na. FB 14 ekak gaththa wage thamai. Made ekaine.

    Habai FB 14 ekata wada honda look ekak thiyena wahanayak. Marino ceres walata wada oka hondai mokada e dekata wada aluth presea hoyaganna puluwan adu gaanakata. Anika presea ct 2 eke digital display ekak ekka climate control A/C ekakuth enawa

    Dan auruddak withara ape gedara wahane presea ekak
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Beading honda ekak balala ganna.ethakota aulak na. Maintain kisi amaruwak na. FB 14 ekak gaththa wage thamai. Made ekaine.

    Habai FB 14 ekata wada honda look ekak thiyena wahanayak. Marino ceres walata wada oka hondai mokada e dekata wada aluth presea hoyaganna puluwan adu gaanakata. Anika presea ct 2 eke digital display ekak ekka climate control A/C ekakuth enawa

    Dan auruddak withara ape gedara wahane presea ekak

    කොහොමද බන් බීඩිීන් චෙක් කරන්නෙ?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බීඩින් හොයන්න අමාරුලු බන් :yes:

    මේ සෙට් එක හයි කලොත්

    s-l1600.jpg

    මේ key එකෙන් trunk එක open කරන්න පුලුවන්ද?:baffled:

    s-l1600.jpg

    නැත්තම් trunk release kit එකක් වෙනම ගන්න ඕනෙද? :(
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේ සෙට් එක හයි කලොත්

    s-l1600.jpg

    මේ key එකෙන් trunk එක open කරන්න පුලුවන්ද?:baffled:

    s-l1600.jpg

    නැත්තම් trunk release kit එකක් වෙනම ගන්න ඕනෙද? :(

    Kiwwane sylphy ekak ganin kiyala.. trunk release eka oke tiyenawa but normal n16 eke tiyenne trunk eka cable release neh. Sylphybeke electronic tiyenne.

    Edit.

    Ube trunk eka open karana button eke switch ekak danna balanna.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Mage nam car eke green tint, van eke brown tint.. 70% wage thama atte
    මගේ කාර් එකේ පිටිපස්සේ පැති 3ම 100%.:Pපිටිපස්ස rear ඔරිජිනල් ආව විදිය..ඉස්සරහ දෙපැත්ත මිරර් 30%..වින්ඩ්ස්ක්‍රීන්නම් ඔරිජිනල් විදියට තිබේ....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    Kiwwane sylphy ekak ganin kiyala.. trunk release eka oke tiyenawa but normal n16 eke tiyenne trunk eka cable release neh. Sylphybeke electronic tiyenne.

    Edit.

    Ube trunk eka open karana button eke switch ekak danna balanna.
    ඔය මගුල් එල්ලන්න කලින් කියපන් ඕක දැන් කොච්චර පැද්දද කියලා(km)....ඕවා තීන එකක් ගනින්(shylphy) ඕක දීලා දාලා...
    නැත්නම් අරpetco හරිsunlanka වගේ එකකට ගිහින් ඔය ඔක්කොම මගුල් එකම තැනින් එල්ලගනින්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :yes:

    ෆ්රන්ට් රියර් කොහොමද මන්ද. ඒ දෙකට මෙහෙන් CR70 දෙකක් ගහල තියෙන්නෙ :yes:
    Body kit එකක් එල්ලුවද මාමි:)
     
    Status
    Not open for further replies.