යකෝ විනිසුරුට අයියා කිව්ව ගමන් කූඩුවෙ... දඩුවම ඩබල් වෙනවා...![]()
මල කෙලියයි එහෙනං දන්නේ නෑ වගේ ඉන්න ඕනේ.පිස්සු හැදෙයි එහෙම උනොත් එහෙම..
සාමාන්‍යයෙන් එහෙම කරොත් එහෙම දවස් 14ක් ඇතුලට දානවා..මට ඉතිං කරන්න පුළුවන් උපරිම දේ එතනින් දවස් 11ක් අඩු කරල දෙන එක තමයි...
දවස් තුනක් යන්නම වෙනවා..






jokes & it's limits