Hard Talk with thanujaka

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ,

    I was kidding with thanujaka bro. so why you are crying? :baffled:

    Yeah I know... But I thought it's too much of joking with that. He was sooo humble to say "machan" "ban" umba" so better we don't cross limits of his humbleness. joking with his highness ( highness of law)

    just commented...:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් බොන්නෑ මල්ලි. :no:මේකෙ පොඩි ජෝක් එකක් කලාම පිට උන්ට සිදෙනවනෙ. :P
    මට රිදෙන්නේ නෑ බන්.. තනුජකම කියලා තියෙනවනේ ඌ මේකට එන්නේ පට්ටම් අතෑරලා කියලා... ඉතින් තනුජකට උසාවියේදි ලැබෙන ගෞරවාචාර බොන තැනකට ආදේශ කරන එක හරි මදියි හිතිලා ලිව්වේ... ඒක ඒ මනුස්සයව හෑල්ලු වෙනවා වගේ..:dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මට රිදෙන්නේ නෑ බන්.. තනුජකම කියලා තියෙනවනේ ඌ මේකට එන්නේ පට්ටම් අතෑරලා කියලා... ඉතින් තනුජකට උසාවියේදි ලැබෙන ගෞරවාචාර බොන තැනකට ආදේශ කරන එක හරි මදියි හිතිලා ලිව්වේ... ඒක ඒ මනුස්සයව හෑල්ලු වෙනවා වගේ..:dull:

    අනේ නෑ බන්. එහෙම වෙන්නෙ නෑ. මත් මෙතෙන්ට එන්නෙ පට්ටං අතෑරලා. පොඩි ජෝක් එකක් කරන්න., හිනා වෙන්න. මම හිතන්නෙ නෑ තනුජකට රිදුනා කියලා. මටත් මේකෙ එවුන් කියවන්නෙ එක එක එව්වා. නෝ හාඩ් ෆීලින්ග්ස් බ්‍රෝ. :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුදුම අසහනකාරයෝ ඉන්නේ :lol:

    2ltog88.png
     

    thanujaka

    Well-known member
  • පුදුම අසහනකාරයෝ ඉන්නේ :lol:

    2ltog88.png

    ඔය හොදයි බං මගේ එකෙක් රෙප් කපලා තිබ්බා " සාරි පොටේ කට්ට ගසාගන්න කෙනෙක් නෑනේ අනේ" කියල
    හිනා කාල මැරෙනවා..:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය හොදයි බං මගේ එකෙක් රෙප් කපලා තිබ්බා " සාරි පොටේ කට්ට ගසාගන්න කෙනෙක් නෑනේ අනේ" කියල
    හිනා කාල මැරෙනවා..:lol::lol:

    :rofl: කියල වැඩක් නෑ මුන්ට හොඳ දේකට යමක් කිව්වමත් දයවතිලා වගේ පැටලෙන්න හදන්නේ ජාතකේ වැරැද්ද :rofl:
     
    • Like
    Reactions: dath kimbula

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අසනීපයක් නිසා බොන්නෙ නැත්තෙ. :( නැත්නම් මම ගොඩක් ප්‍රියකරන දෙයක් මදුවිත. :yes:

    :( මම නම් ඉතිං අමධ්‍යපයි.
    නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    හිත හොද කෙනෙක් සහ අනිවාර්යෙන් කිරියේ ඉන්න ඕනා පුද්ගලයෙක්
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    හිත හොද කෙනෙක් සහ අනිවාර්යෙන් කිරියේ ඉන්න ඕනා පුද්ගලයෙක් :yes: