Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹලා සෙට් එකම එකතු වෙලා චැට් ත්‍රෙඩ් එකක් ඔපන් කරගනිල්ලා..
    කට්ටිය කතාවෙලා කරගන්න වැඩේ..
    ඉදිරියට බලන්න ඔන අයියන්ඩිය:yes:.සයෝ නැන්දි ඉන්නකන් තමා මේක කට්ටටම පාගලා හයි ස්පිඩ් යන්නේ:baffled:.එයා නැත්තන් මේකත් ඉතින් ඉබ්බ වගේ තමා:confused:.අවුරුද්දට කට්ටිය නූල අත ඇරලා ගියාම හොල්මන් බන්ගලවාව වගේ තියෙයි.:confused::confused:
    චැට් එකක් ඔපන් කරන්නනම් ඉදිරියටත් මේ වගේ හයිස්පිඩ්ම නුල යන්න ඔනනේ:cool:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293

    aniwa sayo nanda wage aya thwa dethun denek hitiyanam tawath wade lisi weyi
     
    thanujaka

    Well-known member
  • ඉදිරියට බලන්න ඔන අයියන්ඩිය:yes:.සයෝ නැන්දි ඉන්නකන් තමා මේක කට්ටටම පාගලා හයි ස්පිඩ් යන්නේ:baffled:.එයා නැත්තන් මේකත් ඉතින් ඉබ්බ වගේ තමා:confused:.අවුරුද්දට කට්ටිය නූල අත ඇරලා ගියාම හොල්මන් බන්ගලවාව වගේ තියෙයි.:confused::confused:
    චැට් එකක් ඔපන් කරන්නනම් ඉදිරියටත් මේ වගේ හයිස්පිඩ්ම නුල යන්න ඔනනේ:cool:

    කොහොමත් චැට් ත්‍රෙඩ් ඇදෙන්න කෙල්ලෙක් ඉන්නම ඕනේ..
    කට්ටිය සෙට් වෙල චැට් ත්‍රෙඩ් එකක් එහෙම දාලා රොක් කරන් ඉන්න එපැයි යකුනේ..
    බලපං එලකිරිය බෝරින් නැත්තං.. පිරිස සෙට් කරගෙන අවුරුද්දෙන් පස්සේ චැට් ත්‍රෙඩ් එකක් ඕපන් කරගනිල්ලා..
    මේ ඉන්න පිරිස හොදටම ඇති..:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොමත් චැට් ත්‍රෙඩ් ඇදෙන්න කෙල්ලෙක් ඉන්නම ඕනේ..
    කට්ටිය සෙට් වෙල චැට් ත්‍රෙඩ් එකක් එහෙම දාලා රොක් කරන් ඉන්න එපැයි යකුනේ..
    බලපං එලකිරිය බෝරින් නැත්තං.. පිරිස සෙට් කරගෙන අවුරුද්දෙන් පස්සේ චැට් ත්‍රෙඩ් එකක් ඕපන් කරගනිල්ලා..
    මේ ඉන්න පිරිස හොදටම ඇති..:yes:
    කිරියේ කෙල්ලෝ නැති එකයි අවුල අයියේ:no:.කිරියට නැවතත් අතිතයේ වගේ වසන්තය උදා කරන්න උත්සාහ කරමු:cool::cool:.මේක ඉස්සරහට ඇදන් ගියොත් තව කිප දෙනෙක් සෙට් වෙවි.:baffled:
     
    thanujaka

    Well-known member
  • කිරියේ කෙල්ලෝ නැති එකයි අවුල අයියේ:no:.කිරියට නැවතත් අතිතයේ වගේ වසන්තය උදා කරන්න උත්සාහ කරමු:cool::cool:.මේක ඉස්සරහට ඇදන් ගියොත් තව කිප දෙනෙක් සෙට් වෙවි.:baffled:

    එල එල..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    katu 1 link ewapanko :baffled:man prison break balanna gatta.eeye epiya:cool:

    මන් සීසන් 1,2,3,4 දැන් මාස දෙකකට කලින් බැලුවේ, සීසන් 5 බලන්ඩද නැද්ද කියලා හිතාගන්න බැරිව ඉන්නේ, මට ඒක එපා වෙලා තියෙන්නේ හිරෙන් පනින ඒවා බලලාම :rofl:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama kiwwet eka thama ban wahana nis katu neada mama hoyanneth eka

    කටු 1 කොටසේනම් අත්ට්‍රැක්ටර් ගැන නෑ බන්;), එක තැනකනම් තිබ්බා පරන මහ ට්‍රැක්ටරේක රේඩියේටර් වතුර යන සීන් එකක්
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලා සෙට් එකම එකතු වෙලා චැට් ත්‍රෙඩ් එකක් ඔපන් කරගනිල්ලා..
    කට්ටිය කතාවෙලා කරගන්න වැඩේ..

    ඉදිරියට බලන්න ඔන අයියන්ඩිය:yes:.සයෝ නැන්දි ඉන්නකන් තමා මේක කට්ටටම පාගලා හයි ස්පිඩ් යන්නේ:baffled:.එයා නැත්තන් මේකත් ඉතින් ඉබ්බ වගේ තමා:confused:.අවුරුද්දට කට්ටිය නූල අත ඇරලා ගියාම හොල්මන් බන්ගලවාව වගේ තියෙයි.:confused::confused:
    චැට් එකක් ඔපන් කරන්නනම් ඉදිරියටත් මේ වගේ හයිස්පිඩ්ම නුල යන්න ඔනනේ:cool:

    කොහොමද ලොකු අයියේ ඔය චැට් ත්‍රේඩ් කියන ඒව හදාගන්නේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    කටු 1 කොටසේනම් අත්ට්‍රැක්ටර් ගැන නෑ බන්;), එක තැනකනම් තිබ්බා පරන මහ ට්‍රැක්ටරේක රේඩියේටර් වතුර යන සීන් එකක්

    :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,700
    20,989
    113
    adala nene
    thma awith neha ban sayo akka :(

    suda thama nathei ?

    මාත් ආව කෝ අපේ නැන්ද නැද්ද බන් :oo:

    නැන්දේ .. නැන්දේ.. :oo:

    D5FGjB.gif