හ හා
පිස්සුද බන්.සිරාවටම මම හිතුවේ කෙල්ලෙක් කියලා.එ වගේනේ කමෙන්ට්ස් දාන්නේ

හ හා
පිස්සුද බන්.සිරාවටම මම හිතුවේ කෙල්ලෙක් කියලා.එ වගේනේ කමෙන්ට්ස් දාන්නේ

කලා බං දැන් මම ටික කාලයක් වෙනවා අපොයින් වෙලා..

Douglas pererage marana parikshanaya kale ubada
Molayata sidu wu maraniya kapum thuwala magin le wahanaya wimen maranayata path wana ladee. Chooduthaya unmanthakayeku se salaka yathaa thathwayata path wana thaak kal mulleriyawa manasika rohale newasikawa prathikara karana lesa niyoga karanawa.![]()
disgusting approach thoughjokes & it's limits
![]()

ඕකනේ ඉතින්අනේ බන්..
උඹ දන්නවද ඔය තනූජකට ජෝක් කරල තියෙන හාදයා කවුද කියල?
ඒ හාදයා කරන රස්සාව උඹ දන්නවද?
එ හාදයා රැකියා ස්ථානයෙන් එලියට බහිනකොට තනූජකට වගේම ඒ හාදයා වටේට වෙපන්ස් එක්ක බොඩි ගාඩ්ලා කී දෙනෙක් යනවද කියල උඹ දන්නවද?
හිනා ගියා...![]()

මට රිදෙන්නේ නෑ බන්.. තනුජකම කියලා තියෙනවනේ ඌ මේකට එන්නේ පට්ටම් අතෑරලා කියලා... ඉතින් තනුජකට උසාවියේදි ලැබෙන ගෞරවාචාර බොන තැනකට ආදේශ කරන එක හරි මදියි හිතිලා ලිව්වේ... ඒක ඒ මනුස්සයව හෑල්ලු වෙනවා වගේ..![]()
වැඩ බලන මහේස්ත්‍රාත් කියන්නේ මහේස්ත්‍රාත් නිවාඩු දවසට ඒ වෙනුවට පත් කරගන්න ලෝයර් කෙනක් හෝ කීප දෙනක් ගොඩක් දුරට සති
අන්ත වල තමයි වැඩ බලන්නේ ඇප දෙන එක හෝ රිමාන්ඩ් කරන එක තමයි කරන්නේ උසාවි දවසට වැඩ බලන අය නඩු කල් දානව විතරයි තීන්දු දෙන්නේ නෑ.

ලොල්..තනූජක කියන්නේ මේකේ ඉන්න පට්ටම පොරක්. සුපිරි වැඩ්ඩෙක්. තණුජකගේ තියෙන හොඳ ගති ගුණ ඉස්මතු වෙන්නේ ඌ මෙතන ඉන්න සහ හැසිරෙන විදියට. උඹලා ඔක්කොටම තණුජකට ප්ලග් වෙන්න හදන්නේ තණුජකගේ ස්ටේටස් එක මේකයි කියල දැනගත්තට පස්සේ. මම ඌව ආස්සරය කරන්නේ සෑහෙන කාලෙක ඉඳන්. ඌ මගේ යාළුවා උනේ ඌ මේකේ හිටිය සුපිරිම ත්‍රෙඩ් නිර්මාණකරුවෙක් වීම නිසයි. ඒ ඇරෙන්න වෙන හේතුවක් නෙමෙයි.
අපි බොනකොට ඒ විදියට හැසිරෙන්නම්. අනිත් වෙලාවට ඒ විදියට හැසිරෙන්නම්. උඹ කලබල නොවී හිටපංකෝ මහත්තයෝ..

තනුජක කියලා තියෙන දේකට මම හරිම කැම්තියි හාඩ් ටෝක් එකේ...ඒ තමා එයා පෝස්ට් එක පැත්තකින් තියලා මේකට එන්නේ කියලා...අනේ බන්..
උඹ දන්නවද ඔය තනූජකට ජෝක් කරල තියෙන හාදයා කවුද කියල?
ඒ හාදයා කරන රස්සාව උඹ දන්නවද?
එ හාදයා රැකියා ස්ථානයෙන් එලියට බහිනකොට තනූජකට වගේම ඒ හාදයා වටේට වෙපන්ස් එක්ක බොඩි ගාඩ්ලා කී දෙනෙක් යනවද කියල උඹ දන්නවද?
හිනා ගියා...![]()

එහෙම බලාපොරොත්තු වෙනවනම් හොඳම දේ තමයි තමන්ගේ වෘත්තිය මෙතන කියන්නේ නැතිව ඇනොනීමස් ඉන්න එක අපි වගේ. .ලොල්..
මට තනුජකට දැන් විස්තර දැනගෙන ප්ලග් වෙන්න මම අද ඊයේ කිරියට ආව නෙවෙයිනෙ... ඒ දවස්වල ඉදන් චැට් ත්‍රෙඩ් වල හිටිය නිසා එයාගෙ රාජකාරි විස්තර නොදැන හිටියා නෙවෙයි. මට අලුත් නිව්ස් එකක් නෙවෙයි කොටින්ම මේ හාඩ්ටෝක් එකේ ලියලා තියෙන හුඟක් දේවල්... අදටත් තනුජකත් එක්ක තියෙන්නේ කිරියේ හොඳ එකෙක් ආශ්‍රය කලා කියන දේ විතරයි..... කිසිම පෞද්ගලික මට්ටමින් සම්බන්ධ වෙලා නෑ.. ඔයාලා එහෙම සම්බන්ධකම් ඇති...
ඒ කොමෙන්ට් එකට රිදව ගන්න එපා... මම ඒක ලිව්වෙ මේ ත්‍රෙඩ් එක නිසා අලුතෙන් තනුජකගෙ ස්ටේටස් දැනගන්න අය ඔය මෝරගේ අඩිපාරෙ ගියොත් ඒ මනුස්සයත් ඒ මනුස්සයගේ පෝස්ට් එකත් හෑල්ලුවෙන නිසා... ඔයාල එයාව පෞද්ගලික මට්ටමින් දන්නවනම් හෝ ගණුදෙනු කරනවනම් හෝ ඒක මගේ කොමෙන්ට් එකට අදාල නෑ... මම ලිව්වේ තනුජකට ලැබෙන gawuරවාචාර රටේ නීතියට ලැබෙන දෙයක් නිසා ඒක ජෝක් එකට ගන්න එක සූටබල් නෑ කියලා...
තනුජකගේ ස්ටේටස් තියෙන යාලුවෝ වගෙම වෘත්තීමය පැත්තේන් ළඟින් ආශ්‍රය කරන අය ඉන්න නිසා මට එහෙම ප්ලග් වෙන්න උවමනාවක් තිබුනේ නෑ ස්ටේටස් කලින් දැනගෙන හිටියත්... තනුජක වගේ මිනිස්සුන්ගේ අගය වැඩිවෙන්නේ හුඟක් වෙලාවට නොමිනිස්සු ඉන්න නිසා. ඉතින් තනුජක වගේ මනුස්සයෙක්ට ප්ලග් වෙන්න පුලුවන් කෙනෙක් ප්ල්ග් උනොත් එයට නරකක් වෙන එකක් නෑ... තනුජක දන්නවා ඇති ප්ල්ග් කරගතයුතු නොකරගතයුතු අය කවුද කියලා![]()
අනේ බන්..
උඹ දන්නවද ඔය තනූජකට ජෝක් කරල තියෙන හාදයා කවුද කියල?
ඒ හාදයා කරන රස්සාව උඹ දන්නවද?
එ හාදයා රැකියා ස්ථානයෙන් එලියට බහිනකොට තනූජකට වගේම ඒ හාදයා වටේට වෙපන්ස් එක්ක බොඩි ගාඩ්ලා කී දෙනෙක් යනවද කියල උඹ දන්නවද?
හිනා ගියා...![]()
තනූජක කියන්නේ මේකේ ඉන්න පට්ටම පොරක්. සුපිරි වැඩ්ඩෙක්. තණුජකගේ තියෙන හොඳ ගති ගුණ ඉස්මතු වෙන්නේ ඌ මෙතන ඉන්න සහ හැසිරෙන විදියට. උඹලා ඔක්කොටම තණුජකට ප්ලග් වෙන්න හදන්නේ තණුජකගේ ස්ටේටස් එක මේකයි කියල දැනගත්තට පස්සේ. මම ඌව ආස්සරය කරන්නේ සෑහෙන කාලෙක ඉඳන්. ඌ මගේ යාළුවා උනේ ඌ මේකේ හිටිය සුපිරිම ත්‍රෙඩ් නිර්මාණකරුවෙක් වීම නිසයි. ඒ ඇරෙන්න වෙන හේතුවක් නෙමෙයි.
අපි බොනකොට ඒ විදියට හැසිරෙන්නම්. අනිත් වෙලාවට ඒ විදියට හැසිරෙන්නම්. උඹ කලබල නොවී හිටපංකෝ මහත්තයෝ..

එහෙම බලාපොරොත්තු වෙනවනම් හොඳම දේ තමයි තමන්ගේ වෘත්තිය මෙතන කියන්නේ නැතිව ඇනොනීමස් ඉන්න එක අපි වගේ. .

පුදුම අසහනකාරයෝ ඉන්නේ
![]()
ලොල් අපතයෝ ඉන්නව බ්‍රදර්.....
ඔන්න දුන්නා....

තනුජක කියලා තියෙන දේකට මම හරිම කැම්තියි හාඩ් ටෝක් එකේ...ඒ තමා එයා පෝස්ට් එක පැත්තකින් තියලා මේකට එන්නේ කියලා...
ඉතින් ඔය කියන කෙනා කවුරු උනත් අපි දන්නේ නෑ තනුජක වගේ... ඉතින් ඔය කියන මෝර කියපු දේ සධරණීකරණය වෙන්න තිබ්බා එයත් එහෙම කෙනෙක් කියලා ප්‍රසිද්ධ් නම්, දන්නවනම්... ඒත් ඒක එහෙම නෙවෙයිනේ... මේක ඕපන් ෆොරම් නිසා මෝරගේ කතාව හෑල්ලුවක් කියල හැඟුනා ලිව්වා.. එච්චරයි... තෙරුම්ගන්න අය ගත්තුදෙන්...![]()
ඒක තමා බන් මම කියන්නෙත්. උඹ මොරගේ පෝස්ට් එකට රිප්ලයි එක දාලා තියෙන්නේ මෝර කවුද, මොකද්ද කරන රස්සාව, කොහෙද ඉන්නේ, මොකද්ද මොරගේ ස්ටේටස් එක කියල නොදැන. උඹේ පෝස්ට් එක දාලා තියෙන්නේ මිණිමුතු මෝරා කියන ඩෑල් එක අට පාස් එකෙක් ගානට දාලා නේ. ඒකයි මාත් ඒම ලිව්වේ.
ලොල්..