එදිනෙදා ජීවිතය සහ නීතියේ භාවිතාව

thanujaka

Well-known member
  • වටින වැඩක්
    අපි උවමනාවෙන්ම අපරාධයක්(මිනි මැරුමක් /වංචාවක්) කරපු වෙලාවක එක ලෝයර් කෙනෙකුට කිව්වට ලෝයර් ඒ දඩුවමෙන් අපිව බේරගන්න උත්සහ කරන්නේ නෑ නේද ? ( සරලව කිව්වොත් අදිකරණය නොමග යන්වන්න ලෝයර් කෙනෙක් උත්සහ කරන්නේ නෑ නේද ලයිසන් කැන්සල් වෙන නිසා)

    එහෙම ලයිසන් කැන්සල් වෙන්නේ නෑ බං කට්ටිය ඒ වැඩේ කරනවා..
     
    thanujaka

    Well-known member
  • කුඩු හරි මොනවා හරි දාපු එකේ ෆින්ගර් පිර්න්ට් (ඇගිලි සලකුනු) නැත්තම් පොඩ්ඩක්වත් ලේසි වෙන්නැද්ද ඇප ගන්න.

    Finger prints එහෙම එන්නේ බං රස පරීක්ෂක වාර්ථා කැදවන කාලේ වෙනකොට..
    සරලව මෙච්චරයි , උඹ කුඩු එක්ක මාට්ටු උනානං කෙලින්ම පලවෙනි නඩු වාරෙම ඇතුලේ.. ඇප නෑ.. නඩුව අවුරුදු එක හමාරක් විතර ඇදෙනකොට තමයි ඇප ලැබෙන්නේ.. සාක්කි අනංමනං බලන්නේ පස්සේ.. ගිය දවසෙම කෙලින්ම ඇතුලේ..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Finger prints එහෙම එන්නේ බං රස පරීක්ෂක වාර්ථා කැදවන කාලේ වෙනකොට..
    සරලව මෙච්චරයි , උඹ කුඩු එක්ක මාට්ටු උනානං කෙලින්ම පලවෙනි නඩු වාරෙම ඇතුලේ.. ඇප නෑ.. නඩුව අවුරුදු එක හමාරක් විතර ඇදෙනකොට තමයි ඇප ලැබෙන්නේ.. සාක්කි අනංමනං බලන්නේ පස්සේ.. ගිය දවසෙම කෙලින්ම ඇතුලේ..

    එල එල
    11.gif
    11.gif
    තැන්කියූ රිප්ලයි එකට ..​
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Dan lankawe NZ law ekada tiyenne..prathibha uncle dawasak mokakda ehema kathawak kiwwa maath ekka
     
    thanujaka

    Well-known member
  • Dan lankawe NZ law ekada tiyenne..prathibha uncle dawasak mokakda ehema kathawak kiwwa maath ekka

    පිස්සුද බං එහෙම එකක් නෑ..
    ලංකාවේ තාම ගොඩක් ලගින් දුවන්නේ UK Law එක..
    නමුත් සමහර තැන් වලදි NZ & South Africa ලෝ වලට ලගින්ම යනවා අපේ ලෝ එකත්.. ඒ ඇරුනම අපේ තියෙන්නේ NZ ලෝ එක කියල කතාවක් නෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Finger prints එහෙම එන්නේ බං රස පරීක්ෂක වාර්ථා කැදවන කාලේ වෙනකොට..
    සරලව මෙච්චරයි , උඹ කුඩු එක්ක මාට්ටු උනානං කෙලින්ම පලවෙනි නඩු වාරෙම ඇතුලේ.. ඇප නෑ.. නඩුව අවුරුදු එක හමාරක් විතර ඇදෙනකොට තමයි ඇප ලැබෙන්නේ.. සාක්කි අනංමනං බලන්නේ පස්සේ.. ගිය දවසෙම කෙලින්ම ඇතුලේ..

    ඉතින් බන් හරි මගුලක්නේ. ඕන එකෙක්ට එහෙනම් තමන්ගේ තරහ කාරයට කරන්ඩ පුළුවන්නේ මේ වගේ වැඩක්.

    හිරේ දාලා ගෙවුන අවුරුදු 1.5 කොහෙන් කියල ආපහු ගෙන්නගන්ඩද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    පිස්සුද බං එහෙම එකක් නෑ..
    ලංකාවේ තාම ගොඩක් ලගින් දුවන්නේ UK Law එක..
    නමුත් සමහර තැන් වලදි NZ & South Africa ලෝ වලට ලගින්ම යනවා අපේ ලෝ එකත්.. ඒ ඇරුනම අපේ තියෙන්නේ NZ ලෝ එක කියල කතාවක් නෑ..

    Ela ela. Ehema ekak wennathi kiyan naththe. Mathaka na ban. Btw Fiji yanna idea ekak nadda , lankawe ayalu nrda wadipura inne judges la
     
    thanujaka

    Well-known member
  • ඉතින් බන් හරි මගුලක්නේ. ඕන එකෙක්ට එහෙනම් තමන්ගේ තරහ කාරයට කරන්ඩ පුළුවන්නේ මේ වගේ වැඩක්.

    හිරේ දාලා ගෙවුන අවුරුදු 1.5 කොහෙන් කියල ආපහු ගෙන්නගන්ඩද
    පුළුවන්.. කට්ටිය සෑහෙන්න ඔය වැඩේ කරනවත් එක්ක.. නමුත් එහෙම කරන්න ඔත්තුවක් ලැබෙන්න ඕනෙනෙ බං..
    ඊට පස්සේ ඔත්තුව දීපු එකා පස්සෙ යද්දි ඌව මාට්ටු උනොත් එලියට එන්න බෑ ආයෙ මේ කපේදී.. ඒ හින්ද බයයි කට්ටිය ඔය වැඩේ කරන්න පොලිසියට ඔත්තුව දීපු එකා පරීක්ෂණ කරගෙන යද්දි කොහොමත් අහුවෙනවා.. ඊට පස්සේ උගෙන් ප්‍රශ්න කරනවනේ දන්නේ කොහොමද කියල.. එකෙක්ව එක හමාරක් යවන්න ගිහින් ඌට 10ක් විතර ඇදලයි එන්න වෙන්නේ ඊට පස්සේ..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පුළුවන්.. කට්ටිය සෑහෙන්න ඔය වැඩේ කරනවත් එක්ක.. නමුත් එහෙම කරන්න ඔත්තුවක් ලැබෙන්න ඕනෙනෙ බං..
    ඊට පස්සේ ඔත්තුව දීපු එකා පස්සෙ යද්දි ඌව මාට්ටු උනොත් එලියට එන්න බෑ ආයෙ මේ කපේදී.. ඒ හින්ද බයයි කට්ටිය ඔය වැඩේ කරන්න පොලිසියට ඔත්තුව දීපු එකා පරීක්ෂණ කරගෙන යද්දි කොහොමත් අහුවෙනවා.. ඊට පස්සේ උගෙන් ප්‍රශ්න කරනවනේ දන්නේ කොහොමද කියල.. එකෙක්ව එක හමාරක් යවන්න ගිහින් ඌට 10ක් විතර ඇදලයි එන්න වෙන්නේ ඊට පස්සේ..

    :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුළුවන්.. කට්ටිය සෑහෙන්න ඔය වැඩේ කරනවත් එක්ක.. නමුත් එහෙම කරන්න ඔත්තුවක් ලැබෙන්න ඕනෙනෙ බං..
    ඊට පස්සේ ඔත්තුව දීපු එකා පස්සෙ යද්දි ඌව මාට්ටු උනොත් එලියට එන්න බෑ ආයෙ මේ කපේදී.. ඒ හින්ද බයයි කට්ටිය ඔය වැඩේ කරන්න පොලිසියට ඔත්තුව දීපු එකා පරීක්ෂණ කරගෙන යද්දි කොහොමත් අහුවෙනවා.. ඊට පස්සේ උගෙන් ප්‍රශ්න කරනවනේ දන්නේ කොහොමද කියල.. එකෙක්ව එක හමාරක් යවන්න ගිහින් ඌට 10ක් විතර ඇදලයි එන්න වෙන්නේ ඊට පස්සේ..

    එහෙම ඔත්තුව දීපු එකාවත් අහුවෙන්ද ටිකක් කල් යනවනේ බන්.
    එතකොට බලපන් මාට්ටු උන එකාට වෙන දේ. ඌ පවුලෙන් ඈත්වෙලා, හිරේදී ඌට විදින්ඩ වෙන දේවල්, උගේ මානසික වැටීම, උගේ නමට වෙන කැළල.

    මුලින්ම අත්අඩංගුවට ගන්ඩ කලින් හොදට හොයල බලල ගත්තනම් ඉවරයිනේ.