Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,700
    20,988
    113
    adala nene
    බෝම ස්තුති නැන්දි:).ඒත් එකේ පොඩි අවුලක් තියනවා,මගේ ඩිග්‍රි ඉෆෙක්ටිව් ඩේට් මේ මාසේ එක.එකේ ඉල්ලලා තිබ්බේ පෙබරවාරි 13කලින් ඉෆෙක්ටිව් ඩේට් තියන අය:(.ආසාවට ලියනවා,නිකමට පාස් වුනත් ඇති.:baffled:

    හම්මෝ කොල්ලෙනේ කෙල්ලනේ මන් නැති ටිකට පිටු 13,ටවුන් එකේ පට්ට සෙනග,ඒ මදිවට පොලිස් මාමි කෙනෙක් මාව අල්ල ගත්තා:dull: වන්වේ එකක ගිය කියලා,මුන් හිතුන ගමන් පාරවල් වන් වේ කරනවා:growl::growl:
    thopa kohi town ekeda kello passe giye daruwa :rolleyes:
    :rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද මම හෝමගම ගිහිල්ල ගල්කිස්සේ නවතිනවා, ෆෝන් එකෙන් මැසේජ් දාන්න අමාරුයි , හෙට තමා එන්නේ , ෆෝන් එකෙන් සින්හලෙන් දාන්න අමාරුයි:( , බායි
    හම්මෝ සෙනග පුතී,මාතලේ මෙහෙමනම් කොලබ කොහොම ඇතිද?මන් හෙට 1ට වට් කොලබ එන්න ගෙදරින් පිට වෙන්න වෙයි:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    koheda giye??
    ගියේ නෑ අනේ ත්‍රෙඩ් එකේ අග මුල හොයාගන්න බෑ සට සට ගාල පෝස්ට් වැටෙනව කොහෙන් ප්ලග් වෙන්නද කියල හිතාගන්න බෑ :D ඉතින් පොඩ්ඩක් පැත්තකට වෙලා හිටිය.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,700
    20,988
    113
    adala nene
    හම්මෝ සෙනග පුතී,මාතලේ මෙහෙමනම් කොලබ කොහොම ඇතිද?මන් හෙට 1ට වට් කොලබ එන්න ගෙදරින් පිට වෙන්න වෙයි:(
    puthi uba 1ta colombo enawa nm deiyange pihitai :baffled:
    :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෝම ස්තුති නැන්දි:).ඒත් එකේ පොඩි අවුලක් තියනවා,මගේ ඩිග්‍රි ඉෆෙක්ටිව් ඩේට් මේ මාසේ එක.එකේ ඉල්ලලා තිබ්බේ පෙබරවාරි 13කලින් ඉෆෙක්ටිව් ඩේට් තියන අය:(.ආසාවට ලියනවා,නිකමට පාස් වුනත් ඇති.:baffled:

    හම්මෝ කොල්ලෙනේ කෙල්ලනේ මන් නැති ටිකට පිටු 13,ටවුන් එකේ පට්ට සෙනග,ඒ මදිවට පොලිස් මාමි කෙනෙක් මාව අල්ල ගත්තා:dull: වන්වේ එකක ගිය කියලා,මුන් හිතුන ගමන් පාරවල් වන් වේ කරනවා:growl::growl:

    :oo::oo: ehenam puthe hariyan na pass unath. eth aparade nadda awasthawak. oyata wayasa thiyenawanam aya karanna puluwanne. danna widihita awstha 2kai neda denne??
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හම්මෝ සෙනග පුතී,මාතලේ මෙහෙමනම් කොලබ කොහොම ඇතිද?මන් හෙට 1ට වට් කොලබ එන්න ගෙදරින් පිට වෙන්න වෙයි:(

    :yes::yes::yes: mehe mara traffic
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගියේ නෑ අනේ ත්‍රෙඩ් එකේ අග මුල හොයාගන්න බෑ සට සට ගාල පෝස්ට් වැටෙනව කොහෙන් ප්ලග් වෙන්නද කියල හිතාගන්න බෑ :D ඉතින් පොඩ්ඩක් පැත්තකට වෙලා හිටිය.

    :lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    talk korana kella ape pranthayata enawa kiwwa shopping koranna iye ude. mta itin ude office eken panina beri nisa mn wediya mokuth hithuwe ne bn (peya 3k 4k idala yai kiyala hithuwe:dull::dull:). hawasa 6ta withara msg ekkak demmama dn yanagaman kiwwa ko itin oya awe nene apiwa balanna kiwwa
    iwarai itin chance eka :(:(
    හෙටත් යන් රත්තරන් කියලා අද උදේ 6ටම ලැස්ති වෙල උබට යන්න තිබ්බේ:baffled::baffled: