හා!
එහෙනම් එහෙම වෙච්ච දෙන් මටත්. අපි බලාගෙන ඉමුකෝ. මාත් දැන් අවුරුදු 09ක් තිස්සේ මේකේ ඉන්නවනේ..
මට උබත් එක්ක කිසි අවුලක් නැහ් අවු 10ක් නෙමෙහ් 20ක් හිටියත් බ0 කල් ක්‍රියාවන් වෙනස් වු කලෙහි පැවැත්ම අඩුවෙනවා
කාගෙවත් ක්ලාස් අපිට වැඩක් නැහ් බ0 ම0 මෙහෙමයි මම අශ්‍රය කරන්නෙහ් මෙහෙමයි ඔවා මොනාද ? මෙතන අපි එන්නෙ කාගෙවත් මට්ටම් මෙශර් කරන්නහ් නෙමෙහ්
උබ ඔහොම ලොකු ලයින් දෙන්නහ් ගියාම වෙන්නෙ උබ යාලුවො සෙට් එකත් සවුත්තු වෙනහ් එක මොකො දතා , තනුජක , බඩා එහෙම ඔහොම ලයින් දෙනවා කොහෙවත් දැකලා නැහ්
උබ අවු 10ක් නෙමෙහ් 20ක් ආවත් වැඩක් තියෙන්වද බ0 ? මිනිහෙක් වුනාම ඩවුන් ටු එරිත් වෙයන් .. වෙන්න බැරි නම් ලොකු ලයින් නොදි ඉදපන් බ0
උබත් එක්ක ම0 ඔනි තරම් ෆ්‍රෙන්ඩ්ලි චැට් කරලා ඇති හැබැයි එකට කැවත් නරි වදන් දුන්නොත් නම් කියන්න ඔනි ටික කියන්වා .. තෙරුම් ගන්නහ් එක උබෙ වැඩක් හරි එකට තවත් ලොකු ලයින් එක දෙන එකත් උබෙහ් වැඩක් ...
සමාජෙන් ලැබෙන්නෙහ් නැති දෙවල් මෙතනින් ගන්නහ් උස්සහා කරන එකෙක් ගනයටනම් වැටෙන්නහ් එපා ... දතා , තනුජක ඔච්චර හම්බල් ෆ්‍රෙන්ඩ්ලි ඇයි කියලා උබ දන්නවද ? මොකද උන් දෙන්නටම සමාජෙන් ලැබෙන්න ඔනි තැන ලැබෙනවාහ් මෙතනින් අලුතෙන් ගන්නහ් දෙයක් නැහ් ..
ලොකු ලයින් දෙන හැමොටම කියන්නහ් තියෙන්නෙහ් ඔකම තමා ...