Proposal ගැටළුවක්

Ayesh5533

Active member
  • Mar 21, 2017
    165
    38
    28
    Ethakan ithin shape eke idapan depattama balance karagana. Yako nikan wahanayak deddi land cruiser ekak daanna dan inna gedara ida na kiyala eka epa kiyala alto hoyanna epa :angry:

    ඇත්ත උඹ කියන කතාව.
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    යටත් වේලා ඉන්න නම් ඕනේ වෙන එකක් නැහැ. ඒ කෙල්ල හොඳයි. ඒත් මට වැඩිය පොෂ් වගේ.

    හොද දෙයක් කරහන්.කෙල්ලෙක් දාලා ගියාම කොල්ලෙක්ට දුකයි අවුල් අප්සට් හරි කියමුකෝ. මචන් හැබැයි වැරදි කෙල්ලෙක් හම්බුනොත් හිතා ගනින් ජීවිතේම ඉවරයි කියලා.උබට විදවන්න වෙයි හිතන්නවත් බැරි විදිහට. කියන්න සමහර ( මම විදවපුවා )දේවල් මේක ඇතුලේ උබට කියන්න බෑ.
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    Uba nandikadal dote hariyakada inne :baffled:

    සහෝදරයා වෙන්ඩ පොශ් වෙන්ඩ හදන්න එපා. මගේ ගේ තියෙන්නේ rosemead place මම උබල වගේ රගන්නේ නෑ.school එක හිතා ගනින්.ජොබ් එකක් කරන්නෙ නෑ.හේතුවත් හිතා ගනින්. අද මම මේක කිව්වේ උබ උබ ගැන හිතාගන ඉන්න විදිහ පෙන්නල දෙන්න.වෙන්ඩ පොශ් වෙන්න උබල හරි පව් බන්.දැකපු නැති දේවල් ලබන්න ආස ඇති උබ ඒ නිසා ගොන් කමට කියෙව්වා කියල හිත ගන්නම්.දුකයි කොල්ලෝ උබල වගේ උන් ගැන.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kellata kiyapan adum nathuwama inna kiyala. porn video wala laksha ganakata penna adum nathuwa inna eke , kella adum nathuwa hitiya kiyala mokakda ahapan waradda. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: issarahata oya widiyata kiyala matara beach eke bikini eka pitin giyoth ubata lajjayne. oka nawaththala dapan ban. matarin kellek hoyaganin. Akuresse kello nathuwada ban kalutara giye jangi adan inna haal kaali hoyanna. :lol::lol::lol:

    kella gedarata oya widiyata adan hitiyata kaman naa. hoyala balapan pare yaddi , gedarata pita minissu eddi kohomada adan inne kiyala. masa 3k ausi idala jangi adinna purudu welanam loku ledak eaka :D podi kale idala thibuna ekaknam awlak naa hitha hadaganna thibuna ubata.

    eki basically karana ewa okkoma karanne anith minissuth karana nisa, wena reason ekak nehe, so anith minissu wage tawa tawa dewalut karala ai anith ayath karanne kiwwama muta katawahan inna wei,

    matanam mehemai meka penne, mu kellata kemati, muth ekige wenda posh walata asai, kota short ekatath asai, ammala tama awula, enisa kella gena kyla wedak ne mu adala inne,
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    පාරේ යද්දී නම් මෙහෙම අඳින්නේ නැහැ. ඒත් ගෙදරට අඳිනවා. ගෙදරට පිට අය එද්දිත් ඉතින් ඔහොමම තමයි ඉන්නේ.

    Gedarata pita aya eddit ohoma innawa nm oka hariyanne na bn. Hithahan oka dakina ewn oka mathak karagena ki parak athata gannawada dan na Athata aran nawathina ewn nm awlak na. okiwa waradata polabawaganna balai gedarata ena hama ekama. ube yaluwot gahala yai antimata
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mekai oyala dennage family background galapen naththam oka hari yan na. dura diga yanna kalin bahai kiyanna. eya jiwath una widiha wenas karna amaruwey. eka eyatta wadayak. enisa oyalage gedara aya hithana widihe kenek hoyagana.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    උන්ට උඹලගේ ගෙදර එන්න කියලා එදාට උඹ ජොකා පිටින් හිටහන්.... ඇහුවොත් කියමපන් මේ පැත්තේ හැටි එහෙම තමයි කියලා.

    :yes:
    ඉට පස්සෙ කෙල්ල උඔත් එක්ක සෙල්ෆියක් ගනියි. එක ඒ කෙල්ලගෙ අක්ක දැකල අම්මටත් පෙන්නයි කෙල්ලගෙ අම්ම ඉටපස්සෙ උඔව ඒ පවුලට ගැලපෙන එකක් නෑ කියයි. Problem solved

    9-rubix-cube-neversolved.jpg
     
    Oct 3, 2008
    1,723
    437
    0
    eki basically karana ewa okkoma karanne anith minissuth karana nisa, wena reason ekak nehe, so anith minissu wage tawa tawa dewalut karala ai anith ayath karanne kiwwama muta katawahan inna wei,

    matanam mehemai meka penne, mu kellata kemati, muth ekige wenda posh walata asai, kota short ekatath asai, ammala tama awula, enisa kella gena kyla wedak ne mu adala inne,

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kmk

    Junior member
  • Feb 10, 2013
    51
    3
    8
    ශෝටක් අඳින එක වැරද්දක් නැහැ. මමත් කොළඹ හිටපු එකෙක් අවුරුදු ගානක්. කොළඹ කෙල්ලෝ මම දැකලා තියෙනවා. මම රට ලෝකේ ගැන දන්නවා. මෙතන අවුල තියෙන්නේ මේ කෙල්ල අඳින්නේ ගොඩක්ම කොටට. අක්ක ෆොටෝ ටික දැකපු ගමන් මගෙන් ඇහුවේ එයා යට කලිසම පිටින්ද ගෙදරට ඉන්නේ කියලා. ඉතින් හිතාගනින්කෝ ඇඳන් හිටපු ශෝටේ තරම.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    same problem im facing machan.. fuck love.. fuck girls... fuck marrriage.. EArn money and travelll... .
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    උඹටත් කෙල්ල ගෙ පැත්ත ට මාරු වෙන්න වෙයි. හිතන්න එපා කෙල්ල උඹගේ පැත්ත ට මාරු වෙයි කියලා.
    මටත් ඔය හා සමාන සීන් එකක් උනා හැබැයි කෙල්ල ලස්සනයි.එත් මම අත හැරියා සීන් එක
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔය කෙල්ල ඉන්නේ මතුගම පාරේ ටිකක් දුර යනකොට ටිකක් ලොකු ගේට්ටුවක් දමපු ගෙදරකද ? කෙල්ලේගේ පුක ටිකක් ලොකු නේද ?

    :lol::lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    සහෝදරයා වෙන්ඩ පොශ් වෙන්ඩ හදන්න එපා. මගේ ගේ තියෙන්නේ rosemead place මම උබල වගේ රගන්නේ නෑ.school එක හිතා ගනින්.ජොබ් එකක් කරන්නෙ නෑ.හේතුවත් හිතා ගනින්. අද මම මේක කිව්වේ උබ උබ ගැන හිතාගන ඉන්න විදිහ පෙන්නල දෙන්න.වෙන්ඩ පොශ් වෙන්න උබල හරි පව් බන්.දැකපු නැති දේවල් ලබන්න ආස ඇති උබ ඒ නිසා ගොන් කමට කියෙව්වා කියල හිත ගන්නම්.දුකයි කොල්ලෝ උබල වගේ උන් ගැන.

    Iye pereda wennathi gewal aran padinchiyata awe.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සහෝදරයා වෙන්ඩ පොශ් වෙන්ඩ හදන්න එපා. මගේ ගේ තියෙන්නේ rosemead place මම උබල වගේ රගන්නේ නෑ.school එක හිතා ගනින්.ජොබ් එකක් කරන්නෙ නෑ.හේතුවත් හිතා ගනින්. අද මම මේක කිව්වේ උබ උබ ගැන හිතාගන ඉන්න විදිහ පෙන්නල දෙන්න.වෙන්ඩ පොශ් වෙන්න උබල හරි පව් බන්.දැකපු නැති දේවල් ලබන්න ආස ඇති උබ ඒ නිසා ගොන් කමට කියෙව්වා කියල හිත ගන්නම්.දුකයි කොල්ලෝ උබල වගේ උන් ගැන.

    ඕකේ බොස්
    ඔයා සල්ලි පෙරෙන තියෙන හෙන පොශ් පොරක් :lol::baffled::rofl:


    මම freelancer කරනවා. මට ඒකෙන් සල්ලි ගන්න පුලුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? freelancer එකට සල්ලි වැටෙනවා ඒකෙන් මට ඕනි මගේ bank account එකට දා ගන්න.
    Doctor කෙනෙක් ඉන්නවනම් reply කරන්න please...
    මෙන්න මේකයි මචන්ලා සිද්දිය. මම ජොබ් එකක් කරනවා. මම වැඩ කරන තැන මම දවල්ට කෑම ගන්නේ නෑ.දන්නවනේ බන් අපට නිදහසේ කන්ඩ ඕනි තව මොනව හරි දා ගන්ඩ ඕඅනි නිසා මම පොඩ්ඩක් එහාට වෙන්න තියෙන පොඩි කඩේකට තමයි යන්නේ.
    හිතට අව්ල් බන්.බීව්වා දවස ගානේ.දැන් බඩුවක් ගහන්න ඕනි.නෑ කොහෙන්වත් හෙලුප් එකක්.
    මචන්ලා කාර් එකේ power mirror power shutter නෑ...කරන්න ඕනි කියලා හිතුනා.කරපු එකෙක් ඉන්නවද? කීයක් විතර යනවද? පොඩ්ඩක් විස්තර කියපල්ලකෝ...

    :dull::P:dull:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Aiyo salli. Mehemath modayek. Rismead place eken warga adi 6k wage wikunuwanam oya serama prashna wisadaganna puluwan ne :lol:
    ඔහොම තමා බන් මිනිස්සු කටට එන එක කියනවා ලොකුයි කියලා පෙන්නන්න :baffled: