Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    umbal sudda karala dum allala meka bala ganilla homdata.mama ennath 20 pahu weyi kohomath.

    ara pawl karayaegen sayo nandiwa [paressam kara ganilla.mata nam oka shuwer neha.
    හරි මචන් අනිවා සයෝ නැන්දිට මැස්සෙක්වත් වහන්න නොදී අපි බලා ගන්නම්:baffled::baffled:

    උබ පරෙස්සමින් ට්‍රැක්ටර් පැදපන්.ට්‍රැපික් වැඩිනේ,ඔක ඇක්සිඩන්ට් වුනොත්:no:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    හරි මචන් අනිවා සයෝ නැන්දිට මැස්සෙක්වත් වහන්න නොදී අපි බලා ගන්නම්:baffled::baffled:

    උබ පරෙස්සමින් ට්‍රැක්ටර් පැදපන්.ට්‍රැපික් වැඩිනේ,ඔක ඇක්සිඩන්ට් වුනොත්:no:

    ara dildudeya okath kukula u genath balapan.me dawas wala trctareta wada wadiyi ban :)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕව ගණන් ගන්න එපා බන් වරෙන් අපි දෙන්න අවුරුද්දට ඔලිඳ කෙළිමු :nerd:

    ඔලිඳ තිබෙන්නේ ...ඒ ..ඒ
    කොයි කොයි දේසේ... හෝයියා. :angry:
    ගෙනත් සාදන්නේ..ඇර පුතා..
    බංගලි දේසේ.. ආවඩා ආයිබෝ වේවා.. :angry:
    චක් ගුඩු පනිමු,ඔන්චිලි පදිමු:baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    පිශ්ශුද පුතා මන් එනවා ,රැ 8න් පස්සේ හැමදාම රේ 12 වෙනකන් මේක මුර කරන්නත් එනවා:baffled:

    anna honda eka.umbata man arawa tika kuth pulu puluwan welawata ewannam eye wage
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    396
    83
    යටිපතුල් උඩ 👣
    17834139_616196121899609_5232907109655093583_o.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    ගෙදර ඉඳල නැකතට ට්‍රැක්ටරේ ස්ටාට් කරලා අවුරුද්දට වැඩ අල්ලන්නේ නැද්ද එතකොට.

    wada allanna nam nawatwanna epey ban,nawtimak nati wey godak welawata
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:මෙක දැක්කම හිතුනේ සයෝ බදින්න කලින් කිරියට ආව කාලේ අයියලා කොහොම මග බලා ඉන්න ඇතිද?මොන තරම් දෙවල් කියන්න ඇතිද?සෝමාලියාවට පාන් දැම්මා වගේ ඒ කාලේ තියෙන්න ඇති:baffled::baffled:

    ඒ දවස්වල කෙල්ලෝ ගොඩක් හිටියා බන්.. නිතර උන් ත්‍රෙඩ් දානවා සිංදු ඉල්ලගෙන වචන අහගන්න ෆැශන් ඩිසයින් ගැන කියන්න උපන්දින වලට සුභ පතන්න එහෙම... මම ඉතින් අවුරුදු දෙකක් ඕවා කියව කියව වලි ආතල් බල බලා ඉඳලම රෙජිස්ටර් උනා... එත් ත්‍රෙඩ් එකක් දාන්න වත් දැනගෙන හිටියෙ නෑ අවුරුදු දෙකක් ඉඳලත්.... ඒ දවසවල කෙල්ලෝ මික්ස් ස්කූල් වල කෙල්ලෝ වගේ ෆ්‍රෙන්ඩ්ශිප් දන්න කුණුහරුප කියාගෙන කරදරයක් වෙන්න පැණි හලාගෙන එන අයව ඉග්නෝර් කරගෙන ඉන්න දන්න කට්ටිය..ඔය සයෝ වගේ අය ඉස්සර කොමන්... කොටින්ම නළලේ තියා නොගත්ත අය හිටියා...ජෙනරේශන් මාරු උනා වගේ ඒ කෙල්ලොන්ගෙන් පස්සෙ අලුතෙන් ආපු අය එක්කෝ ඇනෝනිමුස් එහෙම නැත්නම් ඇක්ටිව් නෑ... ඒ දවසවල පැණි හලන අය වගේම හොඳ හොඳ කි@ ගාඩ්ලත් හිටියා.. ඉතින් ඒ ආපු කෙල්ලොන්ට මේකේ වේලි වේලි ඉන්න දුන්නෙ නෑ...

    වලි ත්‍රෙඩ් වල නයිට් ගහපු නිසා එච්චරම කෙල්ලෝ ගැන හොයන්න මට අවස්තාවක් තිබ්බේ නෑ... හැබැයි ඒ කාලේ චැට් තිබ්බ නිසා කෙල්ලෝ චැට් එකෙන් ගණන් අහගන්න තරම් ෆිට් වෙලත් හිටියා...දැන් ඒ කෙල්ලෝ දැයේ වීර අම්මලා වෙන්නැති...:baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නූලට අලුත් මල්ලිලා එනවට ආස නැ වගේ:lol::lol:


    :baffled::baffled::baffled: හොඳ මල්ලි....හහ්... :P

    දෙක තුනක් කිසි ගින්නක් නැතුව හැඬ්ල් කරයි.... :dull:අනේ මට මොකෝ... :dull::lol:

    උඹලාගෙ කුප්ප මෝඩ් ඔන් වෙලාද බොල?:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled::baffled::baffled: හොඳ මල්ලි....හහ්... :P

    දෙක තුනක් කිසි ගින්නක් නැතුව හැඬ්ල් කරයි.... :dull:අනේ මට මොකෝ... :dull::lol:

    උඹලාගෙ කුප්ප මෝඩ් ඔන් වෙලාද බොල?:P

    upul putala ara nama kiyawaganna bari hyn mokakda nama tiyana car aiyala me nulet parana samajikayone :P magenam kuppa mode issara ona wela tibbr.dannam off :P