යකුනේ උඹලා ඔහොම මරාගන්න එපා..
මුකුත් කියන්නත් බෑන් සේරම මගේ බොක්කේ ෆිට් උන්.. උපුලා, පෙරේරා, චරියා මේ සේරම උන්..
මේ අහක යන කබ්බන්ට ආතල් නොදී ඔන්න ඕක අත ඇරලා දාපල්ල..
dathata neda hint eka gahuve..

යකුනේ උඹලා ඔහොම මරාගන්න එපා..
මුකුත් කියන්නත් බෑන් සේරම මගේ බොක්කේ ෆිට් උන්.. උපුලා, පෙරේරා, චරියා මේ සේරම උන්..
මේ අහක යන කබ්බන්ට ආතල් නොදී ඔන්න ඕක අත ඇරලා දාපල්ල..

මම කිව්ව ඕක....
කොහෙද...
මේකෙත් ඉන්නව නේ අනුන් ගේ ජනප්‍රියාතාවය උහුල ගන්න බැරි ලොල් අපතයෙක්...![]()

dathata neda hint eka gahuve..![]()

ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..![]()
උන් නං මොනවද බං අදාලම නෑ..
මේ අපේ ගොයියලා ටික රණ්ඩු කරගන්න එක නේ අවුල...![]()

ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..![]()
ඇයි බං මං ඔය පැහැදිලි සින්හලෙන්ම දාලා තියෙන්නේ කබ්බන්ට කියල..
ඒක කිව්වේ මේකේ ඉන්න කබ්බට කිඹුලට නෙමෙයි..
උඹ හිතන්නේ ඒ කවුරු වෙන්න පුළුවන් කියලද..![]()

යකුනේ උඹලා ඔහොම මරාගන්න එපා..
මුකුත් කියන්නත් බෑන් සේරම මගේ බොක්කේ ෆිට් උන්.. උපුලා, පෙරේරා, චරියා මේ සේරම උන්..
මේ අහක යන කබ්බන්ට ආතල් නොදී ඔන්න ඕක අත ඇරලා දාපල්ල..

ඔබ යන්නේ නිවැරදි ගමනක් දැයි ඔබේ හෘද සාක්ෂියෙන් වරක් නොව කීප වරක් අසන්න.... උත්තරය නිවැරදියි නම් ඔබ ඔබගේ ගමන යන්න.... මග දෙපස සිටින්නවුන් කියනා කිසිම දෙයක් අදාලම නැත... මන්ද යත් දවසක ඔබ විනිශ්චයට ලක්කරන්නේ ඔබගේ හෘදසාක්ෂිය මිස අනෙකකු නොවන නිසාය.... (මම මගේ ජීවිතයේ ඉගෙනගත්ත පාඩමක්....)
මොකද්දෝයි මේ ත්‍රෙඩ් එකට ආහම උසාවියට ගියා වගේ එක එකා එක එකාව ජජ් කරන එකමයි වෙන්නෙ![]()

අම්මපා මූ කමෙන්ට්ස් දාන්නේ කෙල්ලෙක් වගේනේ.සිරාවටම මම හිතුවේ කෙල්ලෙක් කියලා![]()
දස්සකම![]()
hi suduu
අක්කා....
ඔය කොල්ලෙක් ඕයි!
ආවා මෙතන මට සහතික දෙන්න. අහගන්නයි ඔය ලැහැස්තිය !

මම දන්නව රන්දු දැන් ඉන්නේ වෙන නමකින් කියල. කමක් නෑ රහස් ටික ඔයයි ඔයාගේ රන්දුයි තියාගන්න. ආයේ රන්දු එක්ක නම් මගේ කිසිම කතාවක් නෑ.
ඒවා රහස් සුදු නන්ගි![]()
ලොල්....
වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔයාලට ? ඒක කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම ?ආවා මෙතන මට සහතික දෙන්න. අහගන්නයි ඔය ලැහැස්තිය !
![]()
වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔයාලට ? ඒක කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම ?ආවා මෙතන මට සහතික දෙන්න. අහගන්නයි ඔය ලැහැස්තිය !
![]()

මොකක්දොයි හැම තිස්සෙම ඇවටර් මාරු කරන්නේ
හදිසියට දැක්කම අදුරන්ගන්නත් අමරුයිනේ![]()

ලොල්....
මම බය වෙයි....
පල කිකිළියේ යන්න...