aa maamilaa ada nendi nethiwa paalu athi neda

සයෝ අක්ක එනකන් මේක පාලුවට යන්න දෙන්න බෑ ඔන්න මම පඹයෙක් ගෙනත් හිටෙව්වා. උඹලත් පුළු පුළුවන් වෙලාවට ඇවිත් සුද්ද පවිත්‍ර කරලා දාපල්ලා
![]()

කැත වැඩේ බන් මට මේ පාර කැම්පස් එකෙන් කලේ.ඩෙසිය බාර දිලත් හෙන පහු වුන දවසක් ඉෆෙක්ටිව් ඩෙට් දැම්මේ.මට උගන්වන්න ආසාවට බන් දැම්මේ.ඔක සෙට් වුනේ නැත්තන් ආපහු වේකන්සි එනකන් අම්මලගේ බිස්නස් එකටම උදව් කරන් ඉන්නවා
උබලගේ කෙල්ලෝ එක්සැම් ලියනවද?

ada me pambaya thma meke lokka

aulak ne mta aye enna wenne re wela thama lectures iwara unama
![]()
nendath nehane ban.nedda danna kello ehema meke thni rakinna .mamath innawane baya wenna dekuth neha

mu mokatada me enna hadanne![]()
මම කටුස්සගේ නෑනා, අවුරුදු නිවාඩුවට ආව ගමන් අයියගේ අකවුන්ට් ඒකෙන් ලොග් උනේ.
මම කටුස්සගේ නෑනා, අවුරුදු නිවාඩුවට ආව ගමන් අයියගේ අකවුන්ට් ඒකෙන් ලොග් උනේ.
![]()
මම කටුස්සගේ නෑනා, අවුරුදු නිවාඩුවට ආව ගමන් අයියගේ අකවුන්ට් ඒකෙන් ලොග් උනේ.
![]()

හායි නිහාල් අයියේhi sudu,
කටුසු අයිය මට ගොඩක් දේවල් ඔයා ගැන කීවා, ඔයා හරිම හොඳ කෙනෙක් ලු. එළකිරියේ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට ලු. 
හායි නිහාල් අයියේකටුසු අයිය මට ගොඩක් දේවල් ඔයා ගැන කීවා, ඔයා හරිම හොඳ කෙනෙක් ලු. එළකිරියේ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට ලු.
![]()

හායි නිහාල් අයියේකටුසු අයිය මට ගොඩක් දේවල් ඔයා ගැන කීවා, ඔයා හරිම හොඳ කෙනෙක් ලු. එළකිරියේ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට ලු.
![]()