Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,700
    20,989
    113
    adala nene
    සයෝ අක්ක එනකන් මේක පාලුවට යන්න දෙන්න බෑ ඔන්න මම පඹයෙක් ගෙනත් හිටෙව්වා. උඹලත් පුළු පුළුවන් වෙලාවට ඇවිත් සුද්ද පවිත්‍ර කරලා දාපල්ලා :(

    5gIwXeB.jpg

    :lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,700
    20,989
    113
    adala nene
    කැත වැඩේ බන් මට මේ පාර කැම්පස් එකෙන් කලේ.ඩෙසිය බාර දිලත් හෙන පහු වුන දවසක් ඉෆෙක්ටිව් ඩෙට් දැම්මේ:angry::angry:.මට උගන්වන්න ආසාවට බන් දැම්මේ.ඔක සෙට් වුනේ නැත්තන් ආපහු වේකන්සි එනකන් අම්මලගේ බිස්නස් එකටම උදව් කරන් ඉන්නවා:dull:

    උබලගේ කෙල්ලෝ එක්සැම් ලියනවද?

    :rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,700
    20,989
    113
    adala nene
    හායි නිහාල් අයියේ :) කටුසු අයිය මට ගොඩක් දේවල් ඔයා ගැන කීවා, ඔයා හරිම හොඳ කෙනෙක් ලු. එළකිරියේ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට ලු. :love:

    :baffled::baffled::baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,681
    4,293
    113
    හායි නිහාල් අයියේ :) කටුසු අයිය මට ගොඩක් දේවල් ඔයා ගැන කීවා, ඔයා හරිම හොඳ කෙනෙක් ලු. එළකිරියේ ලස්සනම හදවත තියෙන්නෙ ඔයාට ලු. :love:

    ow,katusu ayya mage bokka,oyata skyp id 1k ehema tiyenawada.