ube neda blog eka ...great job machan.....


ube neda blog eka ...great job machan.....

Another thing is...Don't use/study AngularJS.....Use/Study Angular2 instead of that....
Angular 2 is Typescript based Framework...And little bit advanced....
Nowadays I also study algular2....It is Awesome...

ow machan. thank you.
![]()
![]()
true machan. For the tutorial, I went with Angular 1 because for a beginner,
- setting up the environment is pretty straightforward than Angular 2 (i.e. NPM, transpiling & etc.).
- can learn independently without having the trouble to learn things like TypeScript.
Thaks for the comment machan.![]()
![]()

Beginner Programmer කෙනෙක් අනිවා බලන්න ඕනේ...එහෙම නැත්නම් refer කරන්න ඕනේ පොත් මොනවද?![]()
දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො පොස් එකක බිලින්ග් පාට් එකේදි barcode එක ඇල්ලුවාම කෙලින්ම item එක බිල් එකට එන්ටර් වෙන්න හොදම ක්‍රමේ මොකද්ද කියල. ඒ කියන්නෙ qty ගාන auto fill වෙලා..
දැනට මම හැම අයිටම් එකකටම preferred qty කියල වෙනම value එකක් තියන් ඉන්නව. ඒත් ප්‍රශ්නෙ billing පාට් එකේදි මේක auto fill වෙනව විතරයි. ඒත් බිල් එකට ඇඩ් වෙන්නෙ නෑ. Enter key එක ඔබපුවාම තමා බිල් එකට එන්නෙ. මට ඕනෙ මේකත් auto add වෙන්න හොදම ක්‍රමය. දැනට මට මේ preferred qty එක auto add වෙන්න දාන්න බෑ. මොකද සමහර වෙලාවට qty ගොඩක් ගන්නව. එතකොට qty ගාන කොහොමත් change වෙනවනෙ.
qty ගාන වෙනස් උනොත් preferred qty ඇඩ් වුනොත් එතකොට වැරදීනෙ. ඇඩ් වෙලා චේන්ග් කරන්න දෙන්නත් බෑ. මොකද බිල් එකට ආපු ගම්න් ප්‍රින්ටර් එකෙන් ලයින් එක ප්‍රින්ට් වෙනව.
Enter key එක ඔබපුවාම තමා බිල් එකට එන්නෙ.
එකට පොස් එකක තියනවා වැඩ දෙකක්.මොකද බිල් එකට ආපු ගම්න් ප්‍රින්ටර් එකෙන් ලයින් එක ප්‍රින්ට් වෙනව.
දැන් මල්ටිපල් රිටර්න් ටය්ප් ඇවිල්ලලු නෙහ්![]()
bumpweb site ekakata visa card master cards walin donate karanna hadanna puluwan system ekak thiyenawada
donate karana salli paypal ekata wetenna hadanna
kohomada karanne kiyala poddak kiyanna puluwanda danna kenek
payment gateway ekak ganna oneda
ekata salli yanawa
paypal walata kohomada payment gateway eka link karanne
help ekak denna
ඉතින් බන් ඒ කාලෙ ඉදන් තිබුනෙ
C/C++ වල එහෙම void කිවුවාම ඕන ටයිප් එකක් රිටර්න් කරන්න පුලුවන් කම තිබුනා නේ
Objectiv C වල එහෙම id කියලා ටයිප් එකක් තිබුනා ඒකත් ගොඩක් දුරට ඒ වගේ තමයි (void *)
මීට වඩා හොද ක්‍රමත් තිබුනා ඕක කරන c වල එහෙම නම් union යූස් කරලා
ado mama ahapu ekata help ekak deepan ko danna un nedda meke
ela brohow to create payment gateway kiyala search karanna google ekke videos anntha thiyenwaane bro