ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො පොස් එකක බිලින්ග් පාට් එකේදි barcode එක ඇල්ලුවාම කෙලින්ම item එක බිල් එකට එන්ටර් වෙන්න හොදම ක්‍රමේ මොකද්ද කියල. ඒ කියන්නෙ qty ගාන auto fill වෙලා..

    දැනට මම හැම අයිටම් එකකටම preferred qty කියල වෙනම value එකක් තියන් ඉන්නව. ඒත් ප්‍රශ්නෙ billing පාට් එකේදි මේක auto fill වෙනව විතරයි. ඒත් බිල් එකට ඇඩ් වෙන්නෙ නෑ. Enter key එක ඔබපුවාම තමා බිල් එකට එන්නෙ. මට ඕනෙ මේකත් auto add වෙන්න හොදම ක්‍රමය. දැනට මට මේ preferred qty එක auto add වෙන්න දාන්න බෑ. මොකද සමහර වෙලාවට qty ගොඩක් ගන්නව. එතකොට qty ගාන කොහොමත් change වෙනවනෙ.
    qty ගාන වෙනස් උනොත් preferred qty ඇඩ් වුනොත් එතකොට වැරදීනෙ. ඇඩ් වෙලා චේන්ග් කරන්න දෙන්නත් බෑ. මොකද බිල් එකට ආපු ගම්න් ප්‍රින්ටර් එකෙන් ලයින් එක ප්‍රින්ට් වෙනව.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    thanks machan

    ube neda blog eka ...great job machan.....​

    ow machan. thank you.
    :) :) :)

    Another thing is...Don't use/study AngularJS.....Use/Study Angular2 instead of that....

    Angular 2 is Typescript based Framework...And little bit advanced....

    Nowadays I also study algular2....It is Awesome...:):):)

    true machan. For the tutorial, I went with Angular 1 because for a beginner,
    • setting up the environment is pretty straightforward than Angular 2 (i.e. NPM, transpiling & etc.).
    • can learn independently without having the trouble to learn things like TypeScript.

    Thaks for the comment machan.
    :) :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow machan. thank you.
    :) :) :)

    true machan. For the tutorial, I went with Angular 1 because for a beginner,
    • setting up the environment is pretty straightforward than Angular 2 (i.e. NPM, transpiling & etc.).
    • can learn independently without having the trouble to learn things like TypeScript.

    Thaks for the comment machan.
    :) :)

    Welcome bro.:):)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Beginner Programmer කෙනෙක් අනිවා බලන්න ඕනේ...එහෙම නැත්නම් refer කරන්න ඕනේ පොත් මොනවද? :);)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    දන්න කෙනෙක් ඉන්නව නම් කියපල්ලකො පොස් එකක බිලින්ග් පාට් එකේදි barcode එක ඇල්ලුවාම කෙලින්ම item එක බිල් එකට එන්ටර් වෙන්න හොදම ක්‍රමේ මොකද්ද කියල. ඒ කියන්නෙ qty ගාන auto fill වෙලා..

    දැනට මම හැම අයිටම් එකකටම preferred qty කියල වෙනම value එකක් තියන් ඉන්නව. ඒත් ප්‍රශ්නෙ billing පාට් එකේදි මේක auto fill වෙනව විතරයි. ඒත් බිල් එකට ඇඩ් වෙන්නෙ නෑ. Enter key එක ඔබපුවාම තමා බිල් එකට එන්නෙ. මට ඕනෙ මේකත් auto add වෙන්න හොදම ක්‍රමය. දැනට මට මේ preferred qty එක auto add වෙන්න දාන්න බෑ. මොකද සමහර වෙලාවට qty ගොඩක් ගන්නව. එතකොට qty ගාන කොහොමත් change වෙනවනෙ.
    qty ගාන වෙනස් උනොත් preferred qty ඇඩ් වුනොත් එතකොට වැරදීනෙ. ඇඩ් වෙලා චේන්ග් කරන්න දෙන්නත් බෑ. මොකද බිල් එකට ආපු ගම්න් ප්‍රින්ටර් එකෙන් ලයින් එක ප්‍රින්ට් වෙනව.

    පුටේ මෙහෙමයි විස්තරේ. barcode එකේදී අපිට එන්ටෙර් කි එක පාස් කරන්න පුළුවන්. හුගක් ඒවා factory default (Honeywell , Bioxilon, posiplex) එන්නේ එහම.

    Enter key එක ඔබපුවාම තමා බිල් එකට එන්නෙ.

    ඉතිං දැන් අරකෙන් එන්ටෙර් එක පාස් වෙනවනේ. ඔයාට කරන්න තියෙන්නේ එක්කෝ ටිමර් එකක් දාල ටෙක්ස් බොෂ් එකට ෆෝකස් වෙන්න හදන්න. නැත්නම් ෆෝරම් එකේ global input එක ට්‍රච්ක් කරලා ගන්න

    මොකද බිල් එකට ආපු ගම්න් ප්‍රින්ටර් එකෙන් ලයින් එක ප්‍රින්ට් වෙනව.
    එකට පොස් එකක තියනවා වැඩ දෙකක්.
    1.VOID (මේකෙන් වෙන්නේ දැනට බිල් එකේ තියන ඕනෙම අයිටම් එකක් කෝඩ් එකෙන් බිලෙන් uncount කරන්න පුළුවන් . එහෙම උනාම යටින් තව ලයින් එකක් වදිනවා (-Value) Void ) kiyala.
    2.Error (මේකත් උඩ එක වගේ. ඒ උනාට මේකෙන් අයින් වෙන්නේ අන්තිමට දාපු අයිටම් එක විතරය්.)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,472
    113
    Colombo
    දැන් මල්ටිපල් රිටර්න් ටය්ප් ඇවිල්ලලු නෙහ් :cool:

    ඉතින් බන් ඒ කාලෙ ඉදන් තිබුනෙ
    C/C++ වල එහෙම void කිවුවාම ඕන ටයිප් එකක් රිටර්න් කරන්න පුලුවන් කම තිබුනා නේ
    Objectiv C වල එහෙම id කියලා ටයිප් එකක් තිබුනා ඒකත් ගොඩක් දුරට ඒ වගේ තමයි (void *)

    මීට වඩා හොද ක්‍රමත් තිබුනා ඕක කරන c වල එහෙම නම් union යූස් කරලා
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    web site ekakata visa card master cards walin donate karanna hadanna puluwan system ekak thiyenawada
    donate karana salli paypal ekata wetenna hadanna
    kohomada karanne kiyala poddak kiyanna puluwanda danna kenek

    payment gateway ekak ganna oneda
    ekata salli yanawa
    paypal walata kohomada payment gateway eka link karanne

    help ekak denna
    bump
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    C++11 auto

    ඉතින් බන් ඒ කාලෙ ඉදන් තිබුනෙ
    C/C++ වල එහෙම void කිවුවාම ඕන ටයිප් එකක් රිටර්න් කරන්න පුලුවන් කම තිබුනා නේ
    Objectiv C වල එහෙම id කියලා ටයිප් එකක් තිබුනා ඒකත් ගොඩක් දුරට ඒ වගේ තමයි (void *)

    මීට වඩා හොද ක්‍රමත් තිබුනා ඕක කරන c වල එහෙම නම් union යූස් කරලා

    C++11 wala idan auto return type eka thiyenawane. eken puluwanne.