Google IO Extended 2017 Sri Lanka

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    GDG-Site-5-960x640.jpg


    Giya para Eka nam Mata Miss Una Mata Mekata yanna Oniii Tikets Ganna Thiyana kale Ehema Awama poddak Kiyanna

    Thank You Jaya wewa
     
    • Like
    Reactions: IreshMM

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Aha Mobitel Eken Karanne mama Mee Waradila 2016 Eka dala thiyenne dan Ok Register Unaa Elazzzz Jaya Wewa
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    mokakda machan meke thiyenne poddak kiyapanko....mama thma gihin na....

    Google එකෙන් US වල තියන උන්ගෙ අලුත් product ටික එළි දක්වන Google I/O event එකට සමගාමීව ලංකාවෙත් ඉවෙන්ට් එකක් සංවිධානය උණා මෙච්චර කල්. ඒකට Google එකේ සම්බන්දයක් නෑ හැබැයි ලංකාවේ GDG (Google Development Group - මෙහෙ අයම හදාගත්ත එකක්) එකත් එක්ක එකතු වෙලා තමයි කළේ.

    මේක ලංකාවෙ මුලින්ම තිබ්බේ 2013 දී.

    2014, 2015 event වලට sponser කළේ Mobitel එක. 2016 කළේ Dialog එක.

    දැන් වෙලා තියෙන්නෙ මේ පාර Mobitel, Dialog දෙකෙන්ම event දෙකක් කරනවා සහ GDG එක ඉන්නේ Dialog ල ත් එක්ක.

    Dialog ආව කියන්නෙ ඉතිං event එකක marketting ම තමා. Dialog එකෙත් ideamart එකෙන් තමා sponser කරන්නෙ.

    මට හිතෙන විදියට event දෙකම හොඳට තියෙයි