Hard Talk with KOTA NIHAL

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
bL5yeIH.jpg

appa oya hariye digatama thani ira thiyenne.
malata overtake karanna ba :angry:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඩබල් ඉරත් ගොඩක් දුරට තියෙනවා, ඒත් කැබ් කාරයෝ කීපදෙනෙක් ගානක්වත් නැතිව ඉස්සර කරනවා දෙකම කපාගෙන :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඩ්‍රයිවින්ග්, අයියා ගත්තේ
    අයියා කෙනෙකුත් ඉන්නවද?පුදුමයි මල්ලිට ඩ්‍රයිව් කරන්න දිලා බලන් ඉන්න එක.අයියා අර පිස්සු කටුස්සා නෙවෙයි නේද??:baffled::rofl::rofl:මල්ලි කිරියට එනවනම් අයියත් එන නිසා ඇහුවේ:lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,683
    4,293
    113
    අයියා කෙනෙකුත් ඉන්නවද?පුදුමයි මල්ලිට ඩ්‍රයිව් කරන්න දිලා බලන් ඉන්න එක.අයියා අර පිස්සු කටුස්සා නෙවෙයි නේද??:baffled::rofl::rofl:මල්ලි කිරියට එනවනම් අයියත් එන නිසා ඇහුවේ:lol::lol:
    katussa wenna beha uge nanath awa iiye:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියා කෙනෙකුත් ඉන්නවද?පුදුමයි මල්ලිට ඩ්‍රයිව් කරන්න දිලා බලන් ඉන්න එක.අයියා අර පිස්සු කටුස්සා නෙවෙයි නේද??:baffled::rofl::rofl:මල්ලි කිරියට එනවනම් අයියත් එන නිසා ඇහුවේ:lol::lol:

    පිස්සු කටුස්සා :angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයියා කෙනෙකුත් ඉන්නවද?පුදුමයි මල්ලිට ඩ්‍රයිව් කරන්න දිලා බලන් ඉන්න එක.අයියා අර පිස්සු කටුස්සා නෙවෙයි නේද??:baffled::rofl::rofl:මල්ලි කිරියට එනවනම් අයියත් එන නිසා ඇහුවේ:lol::lol:

    උට මේකේ ඩ්‍රයිවින්ග් කරන්නබෑලු ඉද මදිලු කිය කියා එක එක බයිලා කියනවා,
    දැන් මේක දීල පරන ජපනෙක් ගන්ඩ අම්මට වද දෙනවා, මේ වාහනේ කැඩෙන්නේ නෑලු අලුත් හින්දා, පරන එකක් ගත්තානම් වාහනේ ගැන ඉගෙන ගන්ඩ පුලුවනිලු, මගෙනුත් කීප සැරයක් අහගත්තා හොදවැයින්, ගත්තයි කියලා කොහෙවත් යන්නෙත් නෑ ඕක:angry::angry:, ඌ ගැන කියලා වැඩක් නෑ, හෝතම්බුවෙක් :angry:,
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උට මේකේ ඩ්‍රයිවින්ග් කරන්නබෑලු ඉද මදිලු කිය කියා එක එක බයිලා කියනවා,
    දැන් මේක දීල පරන ජපනෙක් ගන්ඩ අම්මට වද දෙනවා, මේ වාහනේ කැඩෙන්නේ නෑලු අලුත් හින්දා, පරන එකක් ගත්තානම් වාහනේ ගැන ඉගෙන ගන්ඩ පුලුවනිලු, මගෙනුත් කීප සැරයක් අහගත්තා හොදවැයින්, ගත්තයි කියලා කොහෙවත් යන්නෙත් නෑ ඕක:angry::angry:, ඌ ගැන කියලා වැඩක් නෑ, හෝතම්බුවෙක් :angry:,

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයියා කෙනෙකුත් ඉන්නවද?පුදුමයි මල්ලිට ඩ්‍රයිව් කරන්න දිලා බලන් ඉන්න එක.අයියා අර පිස්සු කටුස්සා නෙවෙයි නේද??:baffled::rofl::rofl:මල්ලි කිරියට එනවනම් අයියත් එන නිසා ඇහුවේ:lol::lol:

    avatar510219_6.gif
    avatar510219_6.gif
    avatar510219_6.gif
    avatar510219_6.gif