Hard Talk with KOTA NIHAL

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලන්කාවේ බැලුවොත් ලොකුම ට්‍රැෆික් එන සයිට් එකක්:baffled:,මේකේ ඇඩ් හොදටම අඩුයි,ඇඩ් වලින් මහ ගානක් එන් නැ,කොහොමද ස්යිට් එකේ වියදම දරා ගන්නේ:baffled:

    ඔව් ලංකාවට සාපේක්ෂව නං ලොකුම ට්‍රැෆික් එක මේකට එනව ඇත්තෙ. :yes:

    ඇඩ් නං ඇත්තෙම නැති තරන් තමා. :baffled: GT අයිය පත සල්ලිකාරයෙක් වෙන්න ඇති. :nerd:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kella giya vithrayi ayyala set ekama maaru wela ban :growl:
    ආත්මාර්ත කාමියෝ කොටෝ,ඔය කෙල්ලෝ ඉන්න කස්සද බැදපු උන් ඉන්නවා නේද අමුම අමු කුප්ප ආත්මාර්තකාමියෝ.තනිකඩ අපේ හිත් වගේ ඔව්වා පිරිසිදු නැ,මුන් මියක් කඩලා තියනව දැක්කොත් එනවා මිසක් කඩන්න හෙල්ප් කරන් නැ:angry::angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ලංකාවට සාපේක්ෂව නං ලොකුම ට්‍රැෆික් එක මේකට එනව ඇත්තෙ. :yes:

    ඇඩ් නං ඇත්තෙම නැති තරන් තමා. :baffled: GT අයිය පත සල්ලිකාරයෙක් වෙන්න ඇති. :nerd:
    ඔව් ආසාවක් විදියට සයිට් එක කරනවා ඇත්තේ,ආසව වෙනුවෙන් ලැබෙන ගානෙන් ලොකු වියදමක් දරනව ඇති GT ලොක්කට මොකක් හරි කම්පැනි එකක් තියනවා මන් දන්න විදියට.(pvt)ltdකම්පැනි තියෙන්නේ ඉතින් අපේ විදියට සල්ලි කාරයන්ට තමා:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,295
    113
    ආත්මාර්ත කාමියෝ කොටෝ,ඔය කෙල්ලෝ ඉන්න කස්සද බැදපු උන් ඉන්නවා නේද අමුම අමු කුප්ප ආත්මාර්තකාමියෝ.තනිකඩ අපේ හිත් වගේ ඔව්වා පිරිසිදු නැ,මුන් මියක් කඩලා තියනව දැක්කොත් එනවා මිසක් කඩන්න හෙල්ප් කරන් නැ:angry::angry:

    umbe katahawa hari.un adumagane miiyk hoya ganna wath udaw karanne neha.pani tika daha ganna nam penala enne.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    umbe katahawa hari.un adumagane miiyk hoya ganna wath udaw karanne neha.pani tika daha ganna nam penala enne.
    සිරා කතාව අපි මී වදේ හදලා මාස ගනන් බලන් ඉදලා එක මී මැස්සියක් ගෙන්න ගත්තාම දුවන් එනව පැනි කන්න:angry::angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,295
    113
    සිරා කතාව අපි මී වදේ හදලා මාස ගනන් බලන් ඉදලා එක මී මැස්සියක් ගෙන්න ගත්තාම දුවන් එනව පැනි කන්න:angry::angry:

    eawata tiyena iwa balahanko :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,295
    113
    බල්ලෙක්ට මස් කට්ටකටවත් නැති ඉවක් බන්.හොරු අල්ලන්න මේ හැකියව යුස් කලානම් ලන්කාවේ හොරු එක දවසින් කූඩුවේ:baffled::baffled:

    mayurigen apahu awama skyp id eka mama illa gannawa ban mama ethkota mekata enna ona nehane.mata umbalath udaw karapalla.ethakota oya pawl karayagen ehema tiyena karadare adu weyi
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩිල්ඩුලාට ඉව නැ.ඩිඩ්ඩුලා ලේට්.සෙබඩක් ඇවිත් ගියා,ඒ වෙලේ ආවනම් ගොත ගගහා මොන හරි කියන්න තිබ්බා,මොනා කරන්නද අල්ලාගේ කැමැත්තටනේ මේ ලෝකේ හැමදේම වෙන්නේ:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් යනවා සින්ගලු දොයිය ගන්න:dull::dull:.අපිට කොයින්ද ගුඩ්නයිට් පැටියෝ කියලා මැසේජ් එවන්න ලලනාවෝ:(,මන්ම ගුඩ්නයිට් කියාගෙන නිදා ගන්නවා:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,688
    4,295
    113
    මන් යනවා සින්ගලු දොයිය ගන්න:dull::dull:.අපිට කොයින්ද ගුඩ්නයිට් පැටියෝ කියලා මැසේජ් එවන්න ලලනාවෝ:(,මන්ම ගුඩ්නයිට් කියාගෙන නිදා ගන්නවා:baffled:
    ela ela ood night.mama tawa tikak innawa meka mayuri apahu enna ida thiyenawa kiyala yanna.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ආසාවක් විදියට සයිට් එක කරනවා ඇත්තේ,ආසව වෙනුවෙන් ලැබෙන ගානෙන් ලොකු වියදමක් දරනව ඇති GT ලොක්කට මොකක් හරි කම්පැනි එකක් තියනවා මන් දන්න විදියට.(pvt)ltdකම්පැනි තියෙන්නේ ඉතින් අපේ විදියට සල්ලි කාරයන්ට තමා:baffled:

    මටත් මතකයි pvt/ltd වලට ගහන අලුත් ටැක්ස් ක්‍රමේ ගැන අහල තිබ්බා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් යනවා සින්ගලු දොයිය ගන්න:dull::dull:.අපිට කොයින්ද ගුඩ්නයිට් පැටියෝ කියලා මැසේජ් එවන්න ලලනාවෝ:(,මන්ම ගුඩ්නයිට් කියාගෙන නිදා ගන්නවා:baffled:

    avatar510219_12.gif
    avatar510219_12.gif
    avatar510219_12.gif
    avatar510219_12.gif

    ඊය වෙන කක් දාගනින්කෝ, හරියට දේවාලෙක අර නිල් පාට දෙයියෙක් ඉන්නේ ඒ වගේ, අර කලින් තිබ්බ රතු පාට එක හොදයෆ් :P:P