ලන්කාවේ බැලුවොත් ලොකුම ට්රැෆික් එන සයිට් එකක්,මේකේ ඇඩ් හොදටම අඩුයි,ඇඩ් වලින් මහ ගානක් එන් නැ,කොහොමද ස්යිට් එකේ වියදම දරා ගන්නේ
![]()
ඔව් ලංකාවට සාපේක්ෂව නං ලොකුම ට්රැෆික් එක මේකට එනව ඇත්තෙ.

ඇඩ් නං ඇත්තෙම නැති තරන් තමා.
GT අයිය පත සල්ලිකාරයෙක් වෙන්න ඇති.



,මන්ම ගුඩ්නයිට් කියාගෙන නිදා ගන්නවා