IT Executive Vacancy at Union Apparels

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    පට්ට Offer එකක්. Basic එක 26ක් ‍වගේ සෙට් වෙයි.. මහරගම අවටින් බලන්නෙ.. කැමති කට්ටිය මෙන්න මේ Email Address එකට CV එක යවන්න...

    Job Roll එක තමයි Computer කැඩුනම හදන එකයි Software Troubles ආවම හදන එකයි එක එක IT Supports වැඩ.. දැනට ‍ජොබ් එකක් නැති කෙනෙකුට යනව නම් චාන්ස් එක... අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉක්මනටම ගනී...

    සෙනසුරාද ඉරිද වැඩ නෑ. හැබැයි හදිසි කේස් එකක් උනොත් පොඩිි System Down වගේ සීන් එකක් සෙනසුරාදට ඇවිත් Fix කරල යන්න වෙයි.. එච්චරයි..

    Send your CV to [email protected]

    බම්ප් එකක් දාගෙන යන්න අළුත් අවුරුද්දෙ Job එකක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට සපෝට් එකක් විදියට.
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    ඒව දන්නෙ නෑ හරියටම.. Interview කරල ගන්නෙ කිව්ව.... එතනදි කතා කරගන්න පුළුවන්..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    පට්ට Offer එකක්. Basic එක 26ක් ‍වගේ සෙට් වෙයි.. මහරගම අවටින් බලන්නෙ.. කැමති කට්ටිය මෙන්න මේ Email Address එකට CV එක යවන්න...

    Job Roll එක තමයි Computer කැඩුනම හදන එකයි Software Troubles ආවම හදන එකයි එක එක IT Supports වැඩ.. දැනට ‍ජොබ් එකක් නැති කෙනෙකුට යනව නම් චාන්ස් එක... අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉක්මනටම ගනී...

    සෙනසුරාද ඉරිද වැඩ නෑ. හැබැයි හදිසි කේස් එකක් උනොත් පොඩිි System Down වගේ සීන් එකක් සෙනසුරාදට ඇවිත් Fix කරල යන්න වෙයි.. එච්චරයි..

    Send your CV to [email protected]

    බම්ප් එකක් දාගෙන යන්න අළුත් අවුරුද්දෙ Job එකක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට සපෝට් එකක් විදියට.

    machan me union apparel eka kynne hoda company ekak plwn ewun khmhri panaganin bn mara watinwa bn
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    පට්ට Offer එකක්. Basic එක 26ක් ‍වගේ සෙට් වෙයි.. මහරගම අවටින් බලන්නෙ.. කැමති කට්ටිය මෙන්න මේ Email Address එකට CV එක යවන්න...

    Job Roll එක තමයි Computer කැඩුනම හදන එකයි Software Troubles ආවම හදන එකයි එක එක IT Supports වැඩ.. දැනට ‍ජොබ් එකක් නැති කෙනෙකුට යනව නම් චාන්ස් එක... අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉක්මනටම ගනී...

    සෙනසුරාද ඉරිද වැඩ නෑ. හැබැයි හදිසි කේස් එකක් උනොත් පොඩිි System Down වගේ සීන් එකක් සෙනසුරාදට ඇවිත් Fix කරල යන්න වෙයි.. එච්චරයි..

    Send your CV to [email protected]

    බම්ප් එකක් දාගෙන යන්න අළුත් අවුරුද්දෙ Job එකක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට සපෝට් එකක් විදියට.

    Machan I was there.. place is not bad.. those days we maintained mail servers in house, but now those are out sourced (as I know.. )
    Even salary is 26k, dnt worry you will be getting salary on time.

    They have several branches (some of them are closed down now) you may have to travel..

    some times you may have to look after issues in other companies in the same group (earlier we did so) Actually a good place for a beginner..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,986
    4,007
    113
    Sri Lanka
    Ela ela. Kawuru hari goda yanawa nam echcharai. Mr Dimuth IT manager. Interview eke weda pennala interview pass weyalla. 1 position ekai ganne mama danna widihata. Try your best. All the best machanla.