පට්ට Offer එකක්. Basic එක 26ක් වගේ සෙට් වෙයි.. මහරගම අවටින් බලන්නෙ.. කැමති කට්ටිය මෙන්න මේ Email Address එකට CV එක යවන්න...
Job Roll එක තමයි Computer කැඩුනම හදන එකයි Software Troubles ආවම හදන එකයි එක එක IT Supports වැඩ.. දැනට ජොබ් එකක් නැති කෙනෙකුට යනව නම් චාන්ස් එක... අලුත් අවුරුද්දෙන් පස්සෙ ඉක්මනටම ගනී...
සෙනසුරාද ඉරිද වැඩ නෑ. හැබැයි හදිසි කේස් එකක් උනොත් පොඩිි System Down වගේ සීන් එකක් සෙනසුරාදට ඇවිත් Fix කරල යන්න වෙයි.. එච්චරයි..
Send your CV to [email protected]
බම්ප් එකක් දාගෙන යන්න අළුත් අවුරුද්දෙ Job එකක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට සපෝට් එකක් විදියට.

Last edited: