mona karadaraykda me

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
jara pinthura kiwwe? sashi ge jack eka, victor ge aluth fotos, abolish saitm, daham sirisena with putin wage ewada :)
නැ එව නෙවි මෙව බලන්න හොද නැති වගෙ එව වගයක් එවල තියෙන්නෙ :)
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    accept කරා මල්ලියො ඔය දැක්කෙ නැද්ද දන්නැ :D

    ඔයා ඔය එක ඒකට ccept කරන්න යන්න එපා. මට එවන්න ඔයාගේ ස්ක්ය්ප් id එක .ඔය ජරා ෆොටෝ දාන උන්ටත් ccept කරලා ඔයාටත් ccept කරන්නම් .
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,382
    16,177
    113
    :angry::angry:
    ඔයා කොටෙක් ඔයා හොයාගන්න කොට කෙල්ලෙක් :frown:
    අක්කිල මල්ලිලට ආදරෙය්
    මෙ අක්කි ස්විට්
    :love::love:

    මු බලහන්කො පොඩි එකා හිටපිය පොඩි විදියට
    :lol::lol: අයියෝ හිනා වෙලා පන යනවා බන් උබලන්ම්.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    :lol::lol: අයියෝ හිනා වෙලා පන යනවා බන් උබලන්ම්.

    මේ පොඩි බච්චෙක් මැදට පැනල අතට ආපු දේ කටට දා ගන්න දුන්නේ නැහැ බන් .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    මන් මෙ චමොදි අක්කි ඉස්සර දාපු thread කියවනව :(


    අපි ඒවා කියවල ගොඩක් කල් උඹ දැන් ඒවා කියවල වැඩක් නැහැ ,පලයන් පොඩි උන් ටික එකතු කරගෙන 'අතුරු මිතුරු' කරපන් :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දුක් වෙන්න එපා මං ජරා නැති පින්තූරයක් දාල රෙප් දුන්න බලන්න අභ්‍යවකාශෙට පෘථිවිය පේන විදිහ කොච්චර ලස්සනද :baffled: :baffled:
    බලන්න ඕනෙ අය මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න :yes: :yes:
    https://upload.wikimedia.org/wikipedia/commons/d/dd/Earth_(17882308506).jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    උදවු ඉල්ලුවට ඇයි ඔයල රන්ඩුකරගනනේ :confused:

    නිමේෂ් පොඩි එකා නේ රණ්ඩුවට ආවේ .කියන්නකෝ මොන ෆොටෝද ඔයාට එවල තියෙන්නේ ,අනිවා උගේ වැඩ තමා ඔය ෆොටෝ දාන වැඩෙත්