ඇතුලට වරෙන්.
මට .net , .info ඩොමේන් දෙකක් renew කරන්න ඕන. සර්ච් කළා සෑහෙන්න ඒත් Godaddy renewal වලට coupons වැඩ කරන්නේ නෑනේ. මුන් renewal වලට coupon දෙන්නේ නැද්ද? දන්න කස්ටිය පොඩ්ඩක් කියන්න බලන්න.