ඔය කවි කියන්න බැරි කට්ටියම එකතු වෙලා "නිල් අහස් තලේ අගේ"ගිතය තාලයට ගායනා කරන්නමේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල.තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ.

ඔය කවි කියන්න බැරි කට්ටියම එකතු වෙලා "නිල් අහස් තලේ අගේ"ගිතය තාලයට ගායනා කරන්න![]()

හොඳටම ඇරගත්තානේමම කරත්ත කවියක් කියන්නං..
ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ..
කොයි කොයි දේසේ..ඒ..ඒ.. හා යමන් පුතා..
ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ.. හෝයියා..
බංගලි දේසේ... ඇර පුතා..

හොඳටම ඇරගත්තානේ![]()

ඇරුනද පුතා?මම කරත්ත කවියක් කියන්නං..
ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ..
කොයි කොයි දේසේ..ඒ..ඒ.. හා යමන් පුතා..
ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ.. හෝයියා..
බංගලි දේසේ... ඇර පුතා..

අපිට හුරුයිනේ පාලුවට ජනකවි කියලත්...ඇරියා නේන්නං![]()
ඇත්තට ටෙස්ට් එහෙම ගහනකොට ඔය බෝලේ එන්නෙම නැති හතරේ සීමාව හරියේ ඉන්න උන්ටත් තියෙන්නෙ පාළුව යන්න "ක්‍රිකට් ක්‍රීඩාකරන විට කියන කවි" කියල ජාතියක් හදාගෙන කියන්න.![]()

උදේ පටන් අව්වට කරවෙන්නේඇරියා නේන්නං![]()
ඇත්තට ටෙස්ට් එහෙම ගහනකොට ඔය බෝලේ එන්නෙම නැති හතරේ සීමාව හරියේ ඉන්න උන්ටත් තියෙන්නෙ පාළුව යන්න "ක්‍රිකට් ක්‍රීඩාකරන විට කියන කවි" කියල ජාතියක් හදාගෙන කියන්න.![]()

මොකදෝ නංගි ඇයි මේ තොල් දික් කෙරුවේ...උදේ පටන් අව්වට කරවෙන්නේ
දැස් රිදෙනකන් බෝලේ සොයන්නේ
ගහන එකා හැම විටම කොටන්නේ
මායිම අද්දර මා වේලෙන්නේ![]()

කොටාගේ රාත්‍රි කවි මන්ඩපයට සහබාගි වූ ඔබ සැමට මාගේ ස්තුතිය.එසේනම් අදට කොටා මන්ඩපයෙන් සමු ගැනුමටයි මේ සුදානම.අප සමග රැදුනු සියලු දෙනාට ගුඩ් නයිට් එකක් වෙවාමොකදෝ නංගි ඇයි මේ තොල් දික් කෙරුවේ...
ඇයිදෝ ඇයිද හති දැමුමට අඬ ගැසුවේ...
කොයිදෝ සැපක් කියනා මා අත දරුවේ...
එලෙසයි දැනෙන්නේ නුඹගේ කවි මුළුවේ ..![]()

උපුල් මාමේ එහෙනං කවි කිය කිය ත්‍රෙඩ් එක මුර කරන්නකෝ අපි ගියා. දොළොස්වෙනි පිටුවේ මුල්ලක උණුවතුර බෝතලයක් ඇති ටෝච් එක විසි ගණන් වල පිටුවක් අස්සෙ තිබුන වගේ මතකයි.
12 කණිසම දකිනකම් නිදනවා බොරුbalapan
Arrow,flash,In to the badlands,Iron fist,teen wolf,the 100,The.Shannara.Chronicles, Last ship,davincis deamom![]()
කෙල්ල නම් පට්ට බන්.. 
balapan
Arrow,flash,In to the badlands,Iron fist,teen wolf,the 100,The.Shannara.Chronicles, Last ship,davincis deamom![]()

ඊය මේවත් බලනවද, ඇයි උපුල් මාමා නමින් පෙනී සිටිමින් පොඩි දරුවන්ට විහිළු සපයන්නේත් මෙතුමාම නොවේද

මේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල.තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ.
නපුරුම ඇස් ඇති.. යකුන් වෙසෙන්නේ
කැත හම ඇති.. කටුසු වෙසෙන්නේ
රුපෙන් අග ඇති. සයෝ වෙසෙන්නේ
කිරියෙයි මේ සැම.. සතුන් වෙසෙන්නේ![]()

කටුසු අයියේ මෙන්න අපිව බයිට් එකට අරගෙන මේ කවුකාරයෝ ටික