Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල. :baffled: තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ. :sorry:
    ඔය කවි කියන්න බැරි කට්ටියම එකතු වෙලා "නිල් අහස් තලේ අගේ"ගිතය තාලයට ගායනා කරන්න:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කවි කියන්න බැරි කට්ටියම එකතු වෙලා "නිල් අහස් තලේ අගේ"ගිතය තාලයට ගායනා කරන්න:P:P

    මම කරත්ත කවියක් කියන්නං.. :)

    ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ..
    කොයි කොයි දේසේ..ඒ..ඒ.. හා යමන් පුතා..
    ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ.. හෝයියා..
    බංගලි දේසේ... ඇර පුතා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කරත්ත කවියක් කියන්නං.. :)

    ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ..
    කොයි කොයි දේසේ..ඒ..ඒ.. හා යමන් පුතා..
    ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ.. හෝයියා..
    බංගලි දේසේ... ඇර පුතා..
    හොඳටම ඇරගත්තානේ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳටම ඇරගත්තානේ :rofl:

    ඇරියා නේන්නං :rofl:

    ඇත්තට ටෙස්ට් එහෙම ගහනකොට ඔය බෝලේ එන්නෙම නැති හතරේ සීමාව හරියේ ඉන්න උන්ටත් තියෙන්නෙ පාළුව යන්න "ක්‍රිකට් ක්‍රීඩාකරන විට කියන කවි" කියල ජාතියක් හදාගෙන කියන්න. :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කරත්ත කවියක් කියන්නං.. :)

    ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ..
    කොයි කොයි දේසේ..ඒ..ඒ.. හා යමන් පුතා..
    ඔලිඳ තිබෙන්නේ..ඒ ..ඒ.. හෝයියා..
    බංගලි දේසේ... ඇර පුතා..
    ඇරුනද පුතා?:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරියා නේන්නං :rofl:

    ඇත්තට ටෙස්ට් එහෙම ගහනකොට ඔය බෝලේ එන්නෙම නැති හතරේ සීමාව හරියේ ඉන්න උන්ටත් තියෙන්නෙ පාළුව යන්න "ක්‍රිකට් ක්‍රීඩාකරන විට කියන කවි" කියල ජාතියක් හදාගෙන කියන්න. :D
    අපිට හුරුයිනේ පාලුවට ජනකවි කියලත්... :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරියා නේන්නං :rofl:

    ඇත්තට ටෙස්ට් එහෙම ගහනකොට ඔය බෝලේ එන්නෙම නැති හතරේ සීමාව හරියේ ඉන්න උන්ටත් තියෙන්නෙ පාළුව යන්න "ක්‍රිකට් ක්‍රීඩාකරන විට කියන කවි" කියල ජාතියක් හදාගෙන කියන්න. :D
    උදේ පටන් අව්වට කරවෙන්නේ
    දැස් රිදෙනකන් බෝලේ සොයන්නේ:no:
    ගහන එකා හැම විටම කොටන්නේ:dull:
    මායිම අද්දර මා වේලෙන්නේ:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උදේ පටන් අව්වට කරවෙන්නේ
    දැස් රිදෙනකන් බෝලේ සොයන්නේ:no:
    ගහන එකා හැම විටම කොටන්නේ:dull:
    මායිම අද්දර මා වේලෙන්නේ:lol::lol:
    මොකදෝ නංගි ඇයි මේ තොල් දික් කෙරුවේ...
    ඇයිදෝ ඇයිද හති දැමුමට අඬ ගැසුවේ...
    කොයිදෝ සැපක් කියනා මා අත දරුවේ...
    එලෙසයි දැනෙන්නේ නුඹගේ කවි මුළුවේ ..:dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකදෝ නංගි ඇයි මේ තොල් දික් කෙරුවේ...
    ඇයිදෝ ඇයිද හති දැමුමට අඬ ගැසුවේ...
    කොයිදෝ සැපක් කියනා මා අත දරුවේ...
    එලෙසයි දැනෙන්නේ නුඹගේ කවි මුළුවේ ..:dull:
    කොටාගේ රාත්‍රි කවි මන්ඩපයට සහබාගි වූ ඔබ සැමට මාගේ ස්තුතිය.එසේනම් අදට කොටා මන්ඩපයෙන් සමු ගැනුමටයි මේ සුදානම.අප සමග රැදුනු සියලු දෙනාට ගුඩ් නයිට් එකක් වෙවා:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපුල් මාමේ එහෙනං කවි කිය කිය ත්‍රෙඩ් එක මුර කරන්නකෝ අපි ගියා. දොළොස්වෙනි පිටුවේ මුල්ලක උණුවතුර බෝතලයක් ඇති ටෝච් එක විසි ගණන් වල පිටුවක් අස්සෙ තිබුන වගේ මතකයි. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමේ එහෙනං කවි කිය කිය ත්‍රෙඩ් එක මුර කරන්නකෝ අපි ගියා. දොළොස්වෙනි පිටුවේ මුල්ලක උණුවතුර බෝතලයක් ඇති ටෝච් එක විසි ගණන් වල පිටුවක් අස්සෙ තිබුන වගේ මතකයි. :yes:

    :P 12 කණිසම දකිනකම් නිදනවා බොරු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl::rofl::rofl: ඇයි උපුල් මාමා නමින් පෙනී සිටිමින් පොඩි දරුවන්ට විහිළු සපයන්නේත් මෙතුමාම නොවේද :oo:

    අර සිරසේ පොඩිඋන්ට මැජික් පෙන්නන එක්කෙනාද දන්නෑ :baffled:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මොකදෝ නංගි ඇයි මේ තොල් දික් කෙරුවේ...
    ඇයිදෝ ඇයිද හති දැමුමට අඬ ගැසුවේ...
    කොයිදෝ සැපක් කියනා මා අත දරුවේ...
    එලෙසයි දැනෙන්නේ නුඹගේ කවි මුළුවේ ..:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ උපුල් මාම එක්ක නං බෑ මේක කරන්න, එකවෙලාවක ගණන් පොතක් උස්සන් එනව, දැන් කවි පොතක් උස්සන් ඇවිල්ල. :baffled: තාලෙට රෝස මලේ නටුවේ කටු කියාගන් බැරි අපි කොන් වෙනවනෙ. :sorry:

    සේම් හියර්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නපුරුම ඇස් ඇති.. යකුන් වෙසෙන්නේ
    කැත හම ඇති.. කටුසු වෙසෙන්නේ
    රුපෙන් අග ඇති. සයෝ වෙසෙන්නේ
    කිරියෙයි මේ සැම.. සතුන් වෙසෙන්නේ:cool:

    :growl::growl::frown::frown: කටුසු අයියේ මෙන්න අපිව බයිට් එකට අරගෙන මේ කවුකාරයෝ ටික
     
    Last edited: