එදා අදෘ දවසක්
, එදා කීවේ අද
, ඔන්න නපුරු ඇහ පවුලේ උදවියත් සමග අලවුව බලා පිටවුනා, හවස 6ට අලවුවෙන් නැවතත් පිටවුන නිවස බලා, නපුරු ඇහැ යක්ස බැල්මෙන් වාහනය එලවනවා ඔන්න, යාන්ගල්මෝදර පහු කරද්දී කලුවර වැටුනා වැහි දෙයියො මාත් එක්ක කෝප එලාද කොහෙද පටන් ගත්ත වැස්සක්, මොන උට්ටක්වත් පේන්නේ නෑ අඩුම තරමේ පාරේ iඉරි තියා පාරවත් පේන්නේ නෑ හරියට, වයිපරේ බස බස ගාල වැඩ, වයිපරේ කීවේ වාහනේ එක
, 30kmph වේගයෙන් නපුරු ඇහේ හොම්බ ඉස්සරහට දාගෙන පාර අතගගා එනවා, ඒ මදිවට බවුසරයක් ඉස්සර කරන්ඩ පාර පේන්නේ නෑ, කොහොම හරි එකත් ඉස්සර කරගෙන එද්දි ලොරියක් , පැය බාගයක් විතර ඇවිල්ල ඒවාත් ඉස්සර කරගත්තා , ඊලගට ත්රීවීල් එකක්, උටත් පේන්නේ නෑ, මටත් පේන්නේ නෑ, ඉන්නේ කොහේද කියලාවත් නෑ, අමාරුවෙන් ටවුමට සේන්දු වුනා, නාවින්ද හන්දිය ලග පැයක් හරියටම හිටියා අඩියෙන් අඩිය ඉස්සරහට යන ගමන්, පෝලිම් තුනක් මම දකුනු එකේ වාහන යන්නේ විනාඩි 15කට මීටර් 10ක් වගේ, කොහොම හරි මැද්දේ එකට දාගත්තා, එතනත් ලතවෙලා අමාරුවෙන් වට රවුම කරකවාගෙන පොල පාරට දාගත්තා, මෙන්න බොලේ අහරේ පට්ට ට්රැෆික් මේකේ යක්සයෙක්වත් නෑ, කොල්ලා හැපී එකේ වේගයෙන් ගියර් මාරු කරමින් ඉදිරියට ගියා, ඔන්න ඉස්සරහිනුත් වාහන එනවා, හුටා මේකෙත් ට්රැෆික් වගේ ඔන්න හෙමින් යනවා, මෙන්න බොලේ මුන් හරවනවා
, බලද්දි නිශ්ශන්කේ ඉස්කෝලෙ ඉස්සරහා පත ගහක් වැටිලා, ඉතින් හරවගෙන් අව, වෙලාවට උඩවල්පොල කියලා පාරක් තියෙනවා
, එකේ මල ජරා වතුර යන්නේ, වගුරකුත් තියෙනවා, ඔන්න ඉතින් හෙමින් හෙමින් ඇවිත් රජපිහිලා පාරෙන් නුවර පාරට දාගෙන ආවා ඒමනක්
, එන්ජිම මට කුනුහරපෙන් බයින්ඩ ඇති රේස් කරපු විදියට
,
අතන වටරවුමේ හිටියනම් තමා එතන, උන් එතන දකුනු පෝලිමේ ඉදලා තියෙන්නේ යූ ටර්න් ගහන්ඩ,
අර ගහ කඩන් වැටිච්ච වෙලේ එතනත් ට්රැෆික් තිබ්බනම් ,
මේක ඉන්දියන් බඩ්ඩක්නේ , වින්ඩ්ස්ක්රීන් එකෙන් හොදට පේන්නේ නෑ, වතුර වැටුනාම ලෙස්සලා යන්නෙ නෑ ලේසියෙන්

, අතන වටරවුමේ හිටියනම් තමා එතන, උන් එතන දකුනු පෝලිමේ ඉදලා තියෙන්නේ යූ ටර්න් ගහන්ඩ,
අර ගහ කඩන් වැටිච්ච වෙලේ එතනත් ට්රැෆික් තිබ්බනම් ,
මේක ඉන්දියන් බඩ්ඩක්නේ , වින්ඩ්ස්ක්රීන් එකෙන් හොදට පේන්නේ නෑ, වතුර වැටුනාම ලෙස්සලා යන්නෙ නෑ ලේසියෙන්
Last edited:

රෑට බත් කෑවම ඔහොම හීන පේනව