රත්තරං;15866248 said:මමවත් ඒක දන්නේ නෑ බන්. ගානකට ආවොත් ඇදන් ඉන්න කලිසම උනත් දෙනවා

![]()
![]()
![]()
Menna meka. Ne computer bodyda. Eka kiyanne kohomada. Computer body markwt na neda. Computwr body walata wada market eka mona bodyda
Meka 1994 4M40 2800cc turbo intercooler manual ekak. Computer body da ethakota
1994 meke value eka kiyal athida
පේන්ට් කඩේ, පේන්ටින් බූත් එකේ, ෆයිබර් කරන තැන, බීඩින් කඩේ, අෆොල්ස්ටරි හදන තැන, සයිලන්සර් හදන තැන, කැලණියේ, හන්වැල්ලේ, මහරගම, ඩාලි පාරේ, දෙහිවල, ගම්පහ, කුරුනෑගල, ගම්පොල,.....................

Pajero 2nd Generation Mk3 High Roof Version
Computer Body කියන්නේ ඕකට තමා..
ලංකාවේ High Roof වාහන මාකට් නෑ.. Ex: Toyota Hiace, Nissan Patrol, Isuzu Trooper
ලංකාවේ උන්ගේ මානසික රෝගයක් ඒක...

හයිරූෆ් මාකට් නැද්ද?
අහවල් හේතුවක්ද බන්

Pajero 2nd Generation Mk3 High Roof Version
Computer Body කියන්නේ ඕකට තමා..
ලංකාවේ High Roof වාහන මාකට් නෑ.. Ex: Toyota Hiace, Nissan Patrol, Isuzu Trooper
ලංකාවේ උන්ගේ මානසික රෝගයක් ඒක...
මානසික රෝගයක් නෙමේ මතුගම වෙච්ච සිද්දියක් මුළු ලංකාවේම පැතිරිලා ගිහිල්ලා
මතුගම ගෙදරක High Roof වැන් එක තියලා වහල ගහලා ගෙට අල්ලලා පරණ ගෙවල් වල තියෙන්නේ, වැන් එක ගන්න බැරිලු බිත්ති කඩන්න ඕනලු කථාව යැයුවා High Roof වාහන හරි නැ උඩ වදිනවා අරකද මේකද කොහොමද සිංහලුන්ගේ සුපිරි මොළ, ඕකෙන් ලංකාවේ High Roof වහාන බල්ලට ගියා

high roof ketai mata nam

Full Paint එකක් කරා...![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

මානසික රෝගයක් නෙමේ මතුගම වෙච්ච සිද්දියක් මුළු ලංකාවේම පැතිරිලා ගිහිල්ලා
මතුගම ගෙදරක High Roof වැන් එක තියලා වහල ගහලා ගෙට අල්ලලා පරණ ගෙවල් වල තියෙන්නේ, වැන් එක ගන්න බැරිලු බිත්ති කඩන්න ඕනලු කථාව යැයුවා High Roof වාහන හරි නැ උඩ වදිනවා අරකද මේකද කොහොමද සිංහලුන්ගේ සුපිරි මොළ, ඕකෙන් ලංකාවේ High Roof වහාන බල්ලට ගියා
ඊට වැඩිය නම් අහිංසක විදිහඩ ඩ්රැගන් කොල්ලා වැඩේ කරේ. කෝ උඹගේ වාහනේ කියලා ඇහුවම දානවා එකක් මෙන්න මේ වගේ කියලා. බැලින්නම් ඒක උගේ එක නෙවෙයිලු උගේ වගේ වෙන එකක්ලු.
ඔන්න ඔහොම වැඩ කීපයක් විතරයි කරේ. ඊට පස්සේ තමයි ලස්සන අන්වීක්ෂීය සටහන් ටික දැම්මේ.
මේවා කියලා ලිදේ දැම්මා කියලා කොල්ලා තරහා වෙයිද දන්නෙ නෑ.![]()

මම නම් දැන් ඕකගේ වැඩ සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නත් කැමති නෑ..... !! 