ලොකු ප්‍රශ්නයක් මචන්ලා 
මේකයි මචන්ලා...
මගේ වයිෆ්ගේ ගෙදර අය ටිකක් කපටියි. දහන් ගැට ගහනවා එක එක. උන් කරන කරන ඒවා ඔලුවේ තියාගෙන ඉන්න මට වෙලාවක් නැහ. හිතලම ඒ මිනිස්සු කරනවද කියලා දන්නේත් නෑ.
ඒවුනාට අපේ අම්මා මේවා ඔක්කෝම මට කියලා දෙනවා.. අරුන් අරක කලා මේක කලා..උබ දෑන්මම ගැණිව හදාගනින්... නෑතිනම් පස්සට උම්බටමයි කරදර වෙන්නේ කිය කිය. මගෙ ඔලුවේ වත් නැති ප්‍රශ්න බන්.. කරුමයක් බන්
අම්මා "මම වෙන නෑන්දාම්මලා වගේ නෙමේයි" කිය කිය හෑම දේකටම ඇගිලි ගහනවා කියලා මට වෙලාවකට හිතෙනවා.. මම පොඩ්ඩක් හරි මගේ ගෑණිගෙ පැත්තට කතා කලාද.. අම්මා ඇවිස්සිලා "ඔහොම තමයි.. අපිව දෑන් වැඩක් නැ උබලට... හති වැටුනාම ආයේ වරෙන්..!" කිය කිය බනිනවා..
මට ජීවිතේ තිත්ත වෙලා බන් තියෙන්නේ..අපි වෙනම ඇනෙක්සියක ඉන්නේත්... ඒත් කෝල් කර කර අම්මා මේ රෙද්දම කියනවා.. මගේ ගැණි තෙල් දාල කෑමක් හෑදුවත්..ඒකටත් බනිනවා..ඇයි බන්.. ගැනි පව් කියලත් හිතෙනවා..
මොකක්ද බන් කරන්නේ.. මගෙත් වැඩේ රණ්ඩු වෙන එක මේවා අහලා අම්මගෙන්..
පුදුම කරුම බන් මේවා.. ජාති කරුම.. කවුද බන් හරි? කවුද බන් වැර්දි?
ගෑනි එහෙන් තරහ වෙනවා ඒකි ගැන බලන්නේ නැ කියලා...
මුන් ඔක්කොටොම පිස්සු බන්!!
මරාගෙන කාපියව් මාව!!!