ලොකු ප්‍රශ්නයක් මචන්ලා 😕

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Kamathinam me de karanna..issalla hoda counsalr kenek hoyagena oya prashen kiyanna..passe oyata asanipayi wife ekka gihin wadak na kiyala ammawa uda thiyala eya ekka doca meet wenna yanna..ammala kamathi na wife hoda wenawata..eka hamotama wage thibunath oyage ammata tikak wadi wage...e nisa hoda widihak balanna..nathnam oya pissek wei

    Thanks machan.. hondha idea ekak
     

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    හොදම දෙ තමයි උඹයි ගැනියි තනියම ජිවත්වෙන එක.වෙන ගෙදරක් හොයගනින් මචන්,එතකොට ප්‍රශ්න ඉවරයි.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.


    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    [/QUOTE]

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බුදම්මෝ මේවා දැක්කම අපි බූට් කාල හරි මෙහෙම ඉන්න එක ගැන සතුටුයි :baffled:

    මට තේරුණා දේ තමා ඔයා ගොඩක් සැරටම හිතට අරන්
    නැව ගිලුනත් බෑන් චුං වගේ ඉන්න තියෙන්නේ, අම්ම කියන ඒවාට හා හරි අම්මේ කියල කියන්න, wife කියන ඒවටත් හා හරි කියල ආතල් එකේ ඉන්න, බීරි අලින්ට කියල වැඩක් නෑ කියල දැනුනම වැඩේ නවත්තාවි


    Agreed.. Silence is the best remedy
     
    • Like
    Reactions: EvilEye

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    මෙහෙම කරාන් ගෑණිට ශේප් එකේ කියපන් උඹලාගේ අම්මලා තාම හණමිටි අදහස් තියෙන අය , ඒක නිසා කියන ඒවා ගණන් ගන්න එපා කියලා, උඹගේ අම්මාට ශේප් එකේ කියපන් ගෑණි අමුතු විදිහක් අනම් මනම්, වැඩේ ගොඩ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෙහෙම කරාන් ගෑණිට ශේප් එකේ කියපන් උඹලාගේ අම්මලා තාම හණමිටි අදහස් තියෙන අය , ඒක නිසා කියන ඒවා ගණන් ගන්න එපා කියලා, උඹගේ අම්මාට ශේප් එකේ කියපන් ගෑණි අමුතු විදිහක් අනම් මනම්, වැඩේ ගොඩ

    waliya wadi weida danna mehema kiyala :rofl:
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Troop:21457332 said:
    මෙහෙම කරාන් ගෑණිට ශේප් එකේ කියපන් උඹලාගේ අම්මලා තාම හණමිටි අදහස් තියෙන අය , ඒක නිසා කියන ඒවා ගණන් ගන්න එපා කියලා, උඹගේ අම්මාට ශේප් එකේ කියපන් ගෑණි අමුතු විදිහක් අනම් මනම්, වැඩේ ගොඩ

    waliya wadi weida danna mehema kiyala :rofl:

    නෑ නෑ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අම්මා ඔය හැමදේම කරනවා ඇත්තේ ඔයාගෙම යහපත ගැන හිතලා. :)
    ඒ කරන දේවල් ප්‍රශ්නයක් වෙන එක ඇත්ත, ඒත් පොඩ්ඩක් අම්මගේ පැත්තෙනුත් හිතන්න. :yes:
    මොනවා වුනත් බැන්දට පස්සේ අම්මට වඩා වයිෆ්ට ළං වෙනවා.
    පොඩි කාලේ ඉඳන් ආදරෙන් බලාගෙන ටිකක් ඈත් වුනාම අම්මට දුකකුත් ඇති. :(
    ඒ දුක පිටවෙන්නේ මේ විදියට වෙන්නත් පුළුවන්.
    ඒත් අම්මට ඕක තේරුම් කරලා දෙන එක ගොඩක් අමාරු වෙයි.
    එතකොට මෙහෙම කියන්නත් බැරි නෑ,
    "ඔව්, දැන් උඹ ගෑනිත් එක්ක එකතුවලා කියහන් මට පිස්සු කියලා..." :D
    ඒක නිසා, වයිෆ්ට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න අම්මා මෙහෙම කරනවා ඇත්තේ මේ නිසා කියලා...
    වයිෆ්ට කියන්න පොඩ්ඩක් ඉවසන්න... වයිෆ්ට එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ...
    අම්මා කියන ඒවා මහලොකුවට ඇඟට අරන් හිතට වදයක් කරගන්න එපා.
    ඒත් ඒ දේවලුත් පොඩ්ඩක් හිතන්න, කාගෙවත් පැත්තේ ඉඳන් නැතුව.
    ඇත්තනම් පරෙස්සම් වෙන්නත් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. :yes:
    කාවවත් සම්පූර්ණයෙන් විශ්වාස නොකර ඔයාගේ මොළෙන් වැඩ කරන්න. :)
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕක වෙන්නේ උඹ හැම එකාම සතුටු කරන්න යන නිසානේ?
    උඹ එක එකාගේ හිත් වෙන වෙනම රිදෙයි කියලා හැම එකාම කියන එක කොරන්න යනවා.
    උඹ අනුන්ගේ පදේට නටන එක නවත්තලා උඹේ පදයකට අනිත් උන්ව නටවාපන්.
    හැබැයි අනිත් මිනිස්සු කියන ඒවත් සලකලා බලපන්.
    බැරි උන්ට උන්ගේ වැඩක් බලාගෙන පවු නොදී යන්න කියපන්.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අම්ම කියන එක අහපු ගමන් අනිත් පැත්තට අමතක කරල දාපන්. දෙපැත්ත බැලන්ස් කරගෙන පවුල් කන්ඩ ඕන කියනවනෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ඕක වෙන්නේ උඹ හැම එකාම සතුටු කරන්න යන නිසානේ?
    උඹ එක එකාගේ හිත් වෙන වෙනම රිදෙයි කියලා හැම එකාම කියන එක කොරන්න යනවා.
    උඹ අනුන්ගේ පදේට නටන එක නවත්තලා උඹේ පදයකට අනිත් උන්ව නටවාපන්.
    හැබැයි අනිත් මිනිස්සු කියන ඒවත් සලකලා බලපන්.
    බැරි උන්ට උන්ගේ වැඩක් බලාගෙන පවු නොදී යන්න කියපන්.

    Best advice. :yes: