තව එක සැරයක් දැකගන්න ආසයි
මේ සිද්ධිය උනේනම් 2017.00.01 කියන දවසේ. මම නැගෙනහිර පළාතේ ඉඳන් කොළඹ එන ගමන් හිටියේ. ඒසී බස් එකක්. ඔයා බස් එකට ගොඩ උනේ කුරුණෑගලින් මට මතක විදියට. මට ඇත්තටම ඔයා මගේ ලඟින් වාඩි උනාම ඔයාත් එක්ක කතා කරන්න ආසාවක් තිබ්බා. කරුමෙක මහත කියන්නේ ඒකට නිමිත්තක් හොයාගන්න බැරි උනානේ. අපොයි. බස් එක ඉක්මටනට ගියා වගේම කාලයත් අම්බානෙක ස්පීඩ් එකෙන් ගියා මුකුත්ම වෙන්නේ නැතිව. අහම්බෙන් හරි ඒසී එකම හේතුවක් වෙලා ඇවිත් ඔයා එක්ක ඔයා බහින්න කලින් වචන 3-4ක් කථා කරන්න ඉඩ සැලැස්සුව එකට අදටත් මම ඒ ඒසී එකට අනේක වාරයක් පින් දෙනවා. ඔයා අඹේපුස්සෙන් බැහැලා ගියා. හැබැයි ඔයා බහින්න නැගිටලා යද්දී ආපහු හැරිලා බලපු විදියට අදටත් මගේ හිතේ කොනක පුංචි ඇරියස් එකක් ඉතිරි වෙලා තියෙනවා. අපායට ගියත් මුලින් පල කියන වාක්යෙය් අරුත තේරුම් ගනිද්දී මන් මාරම පරක්කුයි. හැබැයි මම සහතිකේටම දන්තනවා ඔයාගේ ඒ බැල්වමෙන් එක පාරක් ඔය මූණ දැක ගන්න තිබ්බානම් කියලා හිතෙන්නේ මට විතරක් නෙමේ කියලා.
මේ පුංචි රටේ මතු කවදා හෝ කොතැනකදී හෝ යළි අප හමු වේවා...!
කවි සිතුවිලි...

Last edited: