තව එක සැරයක් දැකගන්න ආසයි

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තව එක සැරයක් දැකගන්න ආසයි

    1.jpg


    මේ සිද්ධිය උනේනම් 2017.00.01 කියන දවසේ. මම නැගෙනහිර පළාතේ ඉඳන් කොළඹ එන ගමන් හිටියේ. ඒසී බස් එකක්. ඔයා බස් එකට ගොඩ උනේ කුරුණෑගලින් මට මතක විදියට. මට ඇත්තටම ඔයා මගේ ලඟින් වාඩි උනාම ඔයාත් එක්ක කතා කරන්න ආසාවක් තිබ්බා. කරුමෙක මහත කියන්නේ ඒකට නිමිත්තක් හොයාගන්න බැරි උනානේ. අපොයි. බස් එක ඉක්මටනට ගියා වගේම කාලයත් අම්බානෙක ස්පීඩ් එකෙන් ගියා මුකුත්ම වෙන්නේ නැතිව. අහම්බෙන් හරි ඒසී එකම හේතුවක් වෙලා ඇවිත් ඔයා එක්ක ඔයා බහින්න කලින් වචන 3-4ක් කථා කරන්න ඉඩ සැලැස්සුව එකට අදටත් මම ඒ ඒසී එකට අනේක වාරයක් පින් දෙනවා. ඔයා අඹේපුස්සෙන් බැහැලා ගියා. හැබැයි ඔයා බහින්න නැගිටලා යද්දී ආපහු හැරිලා බලපු විදියට අදටත් මගේ හිතේ කොනක පුංචි ඇරියස් එකක් ඉතිරි වෙලා තියෙනවා. අපායට ගියත් මුලින් පල කියන වාක්‍යෙය් අරුත තේරුම් ගනිද්දී මන් මාරම පරක්කුයි. හැබැයි මම සහතිකේටම දන්තනවා ඔයාගේ ඒ බැල්වමෙන් එක පාරක් ඔය මූණ දැක ගන්න තිබ්බානම් කියලා හිතෙන්නේ මට විතරක් නෙමේ කියලා.

    මේ පුංචි රටේ මතු කවදා හෝ කොතැනකදී හෝ යළි අප හමු වේවා...!

    කවි සිතුවිලි...
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    2017.00.01 kiyanne kawadda

    :eek::eek::eek:

    දවස සහ සුද්දෙන්ම කියන්න හිතුනේ නෑ සහෝ:):)
    ඒයා මේ පෝ්ස්ට් එක බලනවා නම් එයා ඒ ගැන දන්නවා
    ඒත් මට හොඳටම සුපර් එයාට මේක පෙන්නේ නෑ. මොකද එ පැය 3/4 වගේ කාල සීමාවේ එයා අතේ තිබ්බේ බොහොම පුංචි බේසික් ෆෝන් එකක්.
    එකෙන් මන් ගෙස් කලේ වැඩිපුර අන්තර්ජාල භාවිතයක් නෑ කියලා

    මන් හිත හදාගන්න දාපු එකක් මේක
     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..

    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්..
    නොසඟවා පවසන්නම්..
    ඔබට ආදරෙයි මං..
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්..
    කුමක් කරන්නද මං..
    ඔබට ආදරෙයි නම්..

    විලේ නෙළුම් මල් කොපමන තිබුනත්..
    එක මලකට පෙම්කරමි සිතින්..
    නෙළන්න ආසයි දෝතින් ඒ මල..
    මගේම වන්නට හැමදාමත්..

    පාළුව තනිකම මට වද දෙන විට..
    කෙලෙසද මා එය ඉවසන්නේ..
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්..
    ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ..

    :):):nerd::nerd::sorry::sorry:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    අපායට යන්නත් ඉස්සර වෙන්න එපෑයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට මගේ අතීතේ සිහි උනා බ්‍රො.. අපරාදේ මම මේ ත්‍රේඩ් එකට ආවේ.

    පපුවට දැනෙනවා බ්‍රා
    මාර හිස් කමක් තියෙන්නේ
    කාගේ කවුරුද? නමක් ගමක්? අඩු ගානේ හරියටම ඉන්න තැනක් ??

    මේ මුකුත් දන්නේ නැත

    ඇත්තේ සිතුවිල්ලක් පමණි....
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    Sudda kiyala thiyanawa

    "The lost moment is lost for ever" kiyala

    Sinhala kiyamank thiyanawa
    "Hama dema wenne hodata" kiyala
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Sudda kiyala thiyanawa

    "The lost moment is lost for ever" kiyala

    Sinhala kiyamank thiyanawa
    "Hama dema wenne hodata" kiyala

    ඇත්ත

    ඒත් උඹ මේ වගේ සීන් එකකට මුහුණ දුන්නානම් උඹට හිතෙයි ඒ ටවුන් එකට ඒ වෙලාව අල්ලලා ගිහින් ඕන තරම් බලන් ඉන්න

    ඇත්තටම මට එහෙම හිතුනා මම ඒ සිද්ධියට මූණ දුන්න නිසා.ඒක මොලේ නෙමේ බන් හදවත කියන එක බන්.යට ගහන්න හැදුවට උඩටම එන එක නවත්තගන්න අමාරුයි මස්සිනා
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පපුවට දැනෙනවා බ්‍රා
    මාර හිස් කමක් තියෙන්නේ
    කාගේ කවුරුද? නමක් ගමක්? අඩු ගානේ හරියටම ඉන්න තැනක් ??

    මේ මුකුත් දන්නේ නැත

    ඇත්තේ සිතුවිල්ලක් පමණි....
    මගේ අත්දකීම නම් වෙනස් බන්. ඔහොම තමා සෙට් උනේ. හැබැයි අවසානය ගොඩක් කටුක සිද්දියක්. එක පාරක් එලකිරි එකෙත් මම කිව්වා. ජිවිත තුනක් එක්ක කරපු ඒ සෙල්ලම අද හිතෙනකොට පුදුමයි. මම දන්නවා හැබැයි කෙල්ල අද ඉන්න තැන. උබට සමහරවිට හොදක් වෙන්න ඇති වෙන්න ඇත්තේ.
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    matat ohoma ekak una awrudu 5kata kalin mama eyawa hewwe nethy thenak ne eth dawasaaka eyawa ahamben hamba una mama passenma giya baladdi apema gewal gawa den try karanawa thama daganna lebune nam ne


    mama hebei deiyangen eyawa denna kiyala illuwe nethy wara anantai deiyo innawada nedda danne ne kohoma hari eyawa mata muna gehuna

    ubatat ehema wenna kiyala prarthana karanawa mokada mamai danne e kale mata denuna dewwal wala bara eyawamai matak une
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Fb එකට post එකක් හදලා දාපන් වෙන දෙයක් වෙන්න....
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    matat ohoma ekak una awrudu 5kata kalin mama eyawa hewwe nethy thenak ne eth dawasaaka eyawa ahamben hamba una mama passenma giya baladdi apema gewal gawa den try karanawa thama daganna lebune nam ne


    mama hebei deiyangen eyawa denna kiyala illuwe nethy wara anantai deiyo innawada nedda danne ne kohoma hari eyawa mata muna gehuna

    ubatat ehema wenna kiyala prarthana karanawa mokada mamai danne e kale mata denuna dewwal wala bara eyawamai matak une

    වණේ ඇති එකාට වණේ අමාරුව තේරෙනවා කියන කථාව ඇත්ත මස්සිනා
    උඹට කෙහොම හරි වැඩේ පත්තු වෙයි

    මට හිතාගන්න බැරි ඇයි බන් මේ පොඩි සිද්ධියකින් අපි මේ හැටි වැටෙන්නේ කියන එක
    ඇයි හිත ඒ ගැනම අහන්නේ
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මොනවා උනත් ලස්සනට ලියල තියනවා. කවි ලියන්න TRY කරපන් බ්‍රෝ
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    වණේ ඇති එකාට වණේ අමාරුව තේරෙනවා කියන කථාව ඇත්ත මස්සිනා
    උඹට කෙහොම හරි වැඩේ පත්තු වෙයි

    මට හිතාගන්න බැරි ඇයි බන් මේ පොඩි සිද්ධියකින් අපි මේ හැටි වැටෙන්නේ කියන එක
    ඇයි හිත ඒ ගැනම අහන්නේ
    eka tamai ban kochchara kello dekkat eda eyage muna dekkama dekapu nethy hewwa as dekak hamba una mata mona unada danne ne ewele hitune ne moko thadinma hitan hitiye wena kellek gena ekit amataka una dawasin dawasa ohoma wunamai ekaparai jiwithetama uba eya bessa thena poddak idala hoyala balapan mama masa 6k hewwa hamba une ne eya e gedara arala gihin passe ape ge gawatama awit hewwama aranchi una eya wayasin wedi charite hoda nethy kenek kiyala eth ekiwa mata epa une ne ban tawa adare wedi una misa adu une ne eyage charite gena hitala
     
    Last edited: