මචන්,
මේ code line එකේ කාක පාදයක්
[name^="salesrep"] එක්ක equal sign එක use කරපු එකෙන් කියවෙන්නේ මොකක්ද? මේක search කරාට මුකුත් එන්නේ නෑනේ බන්. මේ code එක නම් හරි හැබැයි. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරනවද?
$('select[name^="salesrep"]').val(result[0]);
මේ code line එකේ කාක පාදයක්
[name^="salesrep"] එක්ක equal sign එක use කරපු එකෙන් කියවෙන්නේ මොකක්ද? මේක search කරාට මුකුත් එන්නේ නෑනේ බන්. මේ code එක නම් හරි හැබැයි. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරනවද?$('select[name^="salesrep"]').val(result[0]);





