Oct 13, 2016
2,675
276
0
මචන්,
මේ code line එකේ කාක පාදයක් :rofl: [name^="salesrep"] එක්ක equal sign එක use කරපු එකෙන් කියවෙන්නේ මොකක්ද? මේක search කරාට මුකුත් එන්නේ නෑනේ බන්. මේ code එක නම් හරි හැබැයි. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරනවද?

$('select[name^="salesrep"]').val(result[0]);
 
Oct 13, 2016
2,675
276
0
name eka exactly "salesrep" walin start karanna kiyala thiyenne

එහෙමද මචන්. ගොඩක් ස්තුතියි. මේක ගැන තව විස්තර ටිකක් බලාගන්න link එකක් තියෙනවා නම් දාපන්කෝ. REP 1+
 
sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    ^= එකෙන් වෙන්නෙ අපි දෙන වචනයක් මුලින් තියෙනවද කියල බලන එක.

    උදා - ^= එකේ "Rhaegar" කියල තියෙනව නම් මේ ලිස්ට් එක අපි බලනව,

    Rhaegar Sansa
    Daenerys Targaryen
    Viserys Targaryen
    Rhaegar Targaryen

    මේ ලිස්ට් එකෙන් අපිට සිලෙක්ට් වෙන්නෙ bold ටික විතරයි. අනිත් ඒව පටන් අරගෙන නැති නිසා Rhargar කියන එකෙන්, ඒව අදාල වෙන්නෙ නැහැ

    Rhaegar Sansa
    Daenerys Targaryen
    Viserys Targaryen
    Rhaegar Targaryen
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන්,
    මේ code line එකේ කාක පාදයක් :rofl: [name^="salesrep"] එක්ක equal sign එක use කරපු එකෙන් කියවෙන්නේ මොකක්ද? මේක search කරාට මුකුත් එන්නේ නෑනේ බන්. මේ code එක නම් හරි හැබැයි. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කරනවද?

    $('select[name^="salesrep"]').val(result[0]);

    :lol::lol:

    එහෙමද මචන්. ගොඩක් ස්තුතියි. මේක ගැන තව විස්තර ටිකක් බලාගන්න link එකක් තියෙනවා නම් දාපන්කෝ. REP 1+

    Thank machan. REP 15+

    උබ කොහොමද දෙපාරක් රෙෆ් දෙන්නේ :frown::P

    ^= එකෙන් වෙන්නෙ අපි දෙන වචනයක් මුලින් තියෙනවද කියල බලන එක.

    උදා - ^= එකේ "Rhaegar" කියල තියෙනව නම් මේ ලිස්ට් එක අපි බලනව,

    Rhaegar Sansa
    Daenerys Targaryen
    Viserys Targaryen
    Rhaegar Targaryen

    මේ ලිස්ට් එකෙන් අපිට සිලෙක්ට් වෙන්නෙ bold ටික විතරයි. අනිත් ඒව පටන් අරගෙන නැති නිසා Rhargar කියන එකෙන්, ඒව අදාල වෙන්නෙ නැහැ

    Rhaegar Sansa
    Daenerys Targaryen
    Viserys Targaryen
    Rhaegar Targaryen

    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අනේ අපිනම් ඕව දන්නේ නැහැ...:(

    කාක පාදයක් දාන්නේ වචනයක් අමතක උනාම ඒ වචනේ අස්සෙන් ඔබන්න :P