ammo ayi ban mun mehema bikes wala marenna yanne

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

    මේන් රෝඩ් එකේ එන බයික් එක එන්නෙත් හයි ස්පීඩ් නේද ලොකු අයියේ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනගහනය වැඩි නිසා අඩු කරන්න :yes: :yes:
    අපි හරිනං මේ වගේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නැතුව සම්පත් සහ අනික් සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ ඉතුරු කරල මේ ලෝකෙන් සමු අරගෙන මේ කරන මහඟු සේවයට :( :(
    අනික ස්වභාවික වරණය මෙහෙම අය වර්ගයා බෝ කරන්න කලිං හැප්පිලා මැරිල ගියාම අනික් අයගෙත් ජීවිත අවධානමේ හෙලල මේ වගේ වැඩ කරන්න මූලික වෙන ජාන තියෙනවනං ඒව තවත් ජීවීන්ට දායාද වෙන එක නවතිනව ඒකත් හොඳයි :dull: :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අරූ බලන්නෙ නැතුව පාරට දැම්ම උගෙ තමයි වරද..
    ඒත් අරුන් දෙන්නත් එන ස්පීඩ් එක වැඩී..
    සතෙක් පාරට පැන්නත් නතර කරගන්න පුළුවන් ද ඔහොම ස්පීඩ් එකෙන් ආපුවම..
    හිමින් යන්න කියන්නෙ ඕක තමයි.. හරක් ට..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    මේ රටේ ඉන්න බයික් පදින උන්ගෙ තියෙන සක්කිලි පුරුද්දක් බන්.. ගොඩක් උන් අතුරු පාරකින් ප්‍රධාන පාරෙ වමට දානකොට කකුල තියල නවත්තන්න කැමති නැති සක්කිලි ගතියක් තියෙනව. ඒ නිසා පොඩ්ඩක් ස්ලෝ කරල අයිනෙන්ම වමට දානව ආපු ගමන්. :angry::angry: මෙතනත් වෙන්නෙ ඕකයි. පවු අරන් මේන් රෝඩ් එකේ ආපු උන්. :(:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය වගේ වේලාවකදී වැටිලා ඉන්න මිනිහව උස්සල කෙලින් කරන එකත් හොද නෑ.
    අස්ථි බිදිලා වගේ නම් තවත් අමාරු වෙනව.
    කොන්දේ අස්ථි බිදිලා නම් උස්සල පෙරලන්ඩ යන එකෙන් සදාකාලික අබ්බගාත තත්වයකට පත් වෙන්ඩ පුළුවන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේන් රෝඩ් එකේ එන බයික් එක එන්නෙත් හයි ස්පීඩ් නේද ලොකු අයියේ ?
    Sure naha 50ta awath oya angle eken speed wage penne. Kohomath off city limit bike walata 70kmph yanna puluwan.

    20ta giyath ohoma eka paara paththen dammama nawathanna baha. Oka loku wahanayak una nam kelinma flat wenawa.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ අවුරුදු දවස් වල බහුතරක් උන් කුඩු වෙන්න ගහලා මදි උනාම අරන් තියා ගත්තුවා හොයන්න බයික් වල පියාබනවා.. කුඩු වෙන්නම ගහලා නිසා උන් යන වේගේ උන්ට දැනෙන්නේ නෑ.. සමහරු හෙල්මට් නෑ.. ඔය වගේ උන් අතු ගෑවිලා යන තරමට හොඳයි
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sure naha 50ta awath oya angle eken speed wage penne. Kohomath off city limit bike walata 70kmph yanna puluwan.

    20ta giyath ohoma eka paara paththen dammama nawathanna baha. Oka loku wahanayak una nam kelinma flat wenawa.
    සීසීටීවී අහලවත් නැති අතුපැලවල් තියෙන අතුරු පාරවල් තියේ කාපට් කරලා...

    වංගු කෙලින් කරගෙන බයික් එන යන හැටි දැක සසර කලකිරෙනවා...හැප්පුනොත් මැරුන එකාට අනුකම්පාව :angry: