ammo ayi ban mun mehema bikes wala marenna yanne

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eh bn mata penne ara sarama gahan inna dial eka neda kelin pare wegen enne? Kollo denna thamai para aine indan danne, hondata balapan video eka ethakota penei,

    Eka ehema nam munge wayase hatiyata nemei neh bike wela yanne
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඊයේ නෑදෑ ගෙදරක ගියාම එහේ TV එක දාලා තිබුණා.
    එහේ හිටිය පොඩි කොළුවා බලනවාට වඩා වැඩි හරියක් කලේ චැනල් මාරු කරපු එක නිසා චැනල් එක මතක නෑ.. :lol:
    ඒකේ ගියා teledrama එකක ad එකක්.
    කොල්ලෙක් කෙල්ලෙක්ට කියනවා "වීරකම පෙන්නන්න මැරෙන එක මෝඩකමක්..." කියලා :yes:

    මට හිතෙන්නේ බහුතරයක් වාහන ගන්නේ උවමනාවට ගැලපෙන්න නෙවෙයි. :no:
    ලෝකෙට පේන්න... :D
    පදින්නෙත් එහෙමයි... :D


    මේ අවුරුදු දවස් වල බහුතරයක් උන් කුඩු වෙන්න ගහලා මදි උනාම අරන් තියා ගත්තුවා හොයන්න බයික් වල පියාබනවා.. කුඩු වෙන්නම ගහලා නිසා උන් යන වේගේ උන්ට දැනෙන්නේ නෑ..
    :yes: :yes: :yes:

    මේකත් බලාපල්ලා... :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1725447
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    එකෙක් ඉන්නව බන් අඩු කුලේ කතාවක් කිය කිය rep කපනව අවුරුද්දක විතර වෙලේ ඉදල..
    තව ගොඩක් උන්ගෙ කපනව අර thread එකෙත් දාල තිබ්බ..

    :baffled:

    ඒ කියන්නේ බන් අපි මොකක් හරි පොස්ට් එකක් දැම්මම ඒක බලපාන / වදින එකා ඇරුනම වෙනත් එවුන් ඇවිල්ල රෙප්කපල යනවා කියන එකද ? මම හිතුවේ මම මේ ත්‍රෙඩ් එකේ අදහසක් දැම්මේ gtrz ගේ අදහසක් කෝට් කරලා නිසා එයා රෙප් කපන්න ඇති කියල. එතකොට ඔය කපන එකා gtrzට වත් අල්ල ගන්න බැරිද ?
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ රටේ ඉන්න බයික් පදින උන්ගෙ තියෙන සක්කිලි පුරුද්දක් බන්.. ගොඩක් උන් අතුරු පාරකින් ප්‍රධාන පාරෙ වමට දානකොට කකුල තියල නවත්තන්න කැමති නැති සක්කිලි ගතියක් තියෙනව. ඒ නිසා පොඩ්ඩක් ස්ලෝ කරල අයිනෙන්ම වමට දානව ආපු ගමන්. :angry::angry: මෙතනත් වෙන්නෙ ඕකයි. පවු අරන් මේන් රෝඩ් එකේ ආපු උන්. :(:(

    මේ කතාව හරියටම හරි බන්
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ජනගහනය වැඩි නිසා අඩු කරන්න :yes: :yes:
    අපි හරිනං මේ වගේ මිනිස්සුන්ට ගරු කරන්න ඕනෙ තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නැතුව සම්පත් සහ අනික් සත්තුන්ට ජීවත් වෙන්න ඉඩ ඉතුරු කරල මේ ලෝකෙන් සමු අරගෙන මේ කරන මහඟු සේවයට :( :(
    අනික ස්වභාවික වරණය මෙහෙම අය වර්ගයා බෝ කරන්න කලිං හැප්පිලා මැරිල ගියාම අනික් අයගෙත් ජීවිත අවධානමේ හෙලල මේ වගේ වැඩ කරන්න මූලික වෙන ජාන තියෙනවනං ඒව තවත් ජීවීන්ට දායාද වෙන එක නවතිනව ඒකත් හොඳයි :dull: :dull:

    ඔව් උඹ කියන කතාව ඇත්ත අපිටත් උඹලගේ තාත්තාට ගරකරන්න තිබ්බා ඒ කාලේ කොන්ඩම් එකක් පාවිච්චි කරන්න දැනගෙන හිටියානම්. කොහේද වයිට් වෝකර් කෙනෙක්නේ අම්මට කෙලලා තියෙන්නේ..:rofl:

    තව එක ප්‍රශ්නයක්
    උඹලාගේ අම්මා වයිට් වෝකර් හොයාගෙන ගියාද? එහෙම නැත්තම් ඌ උඹලාගේ ගෙඩ රිංගුවාද? පොඩ්ඩක් අහලා පීඑම් එකක් දාපං මෙතන කියන්න ලැජ්ජ නම්:love:
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    bike ekak athata gaththama igilenna ne hadananne. anika thamai bike eke yana un kisima balillak na ehen mehen dala yanna thama dagalanne. BAHUTHAREE AMU MEEE HARAK inne.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,151
    113
    එකෙක් ඉන්නව බන් අඩු කුලේ කතාවක් කිය කිය rep කපනව අවුරුද්දක විතර වෙලේ ඉදල..
    තව ගොඩක් උන්ගෙ කපනව අර thread එකෙත් දාල තිබ්බ..

    :baffled:


    අඩු කුලේ කාගෙද කියල හිතාගන්ඩ පුලුවන්නෙ :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් උඹ කියන කතාව ඇත්ත අපිටත් උඹලගේ තාත්තාට ගරකරන්න තිබ්බා ඒ කාලේ කොන්ඩම් එකක් පාවිච්චි කරන්න දැනගෙන හිටියානම්. කොහේද වයිට් වෝකර් කෙනෙක්නේ අම්මට කෙලලා තියෙන්නේ..:rofl:

    තව එක ප්‍රශ්නයක්
    උඹලාගේ අම්මා වයිට් වෝකර් හොයාගෙන ගියාද? එහෙම නැත්තම් ඌ උඹලාගේ ගෙඩ රිංගුවාද? පොඩ්ඩක් අහලා පීඑම් එකක් දාපං මෙතන කියන්න ලැජ්ජ නම්:love:

    උඹලාගේ අම්මා executor කෙනෙක් හොයාගෙන ගියාද? එහෙම නැත්තම් ඌ උඹලාගේ ගෙඩ රිංගුවාද? :dull: :dull:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ගොන් හරකෙක්
    එය විතරය් පාරෙ යන්නෙ කියල හිතන් යන්නෙ :frown:
    අනිත් මිනිස්සුන්ගෙ ජිවිතත් නැති වෙනව මෙ වගෙ අය නිසා