Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

Balanne nathuwa main road ekata damma. Oya wage harak nisa thama accident wadi.

මෙතනත් වෙන්නෙ ඕකයි. පවු අරන් මේන් රෝඩ් එකේ ආපු උන්. 

මේ රටේ ඉන්න බයික් පදින උන්ගෙ තියෙන සක්කිලි පුරුද්දක් බන්.. ගොඩක් උන් අතුරු පාරකින් ප්රධාන පාරෙ වමට දානකොට කකුල තියල නවත්තන්න කැමති නැති සක්කිලි ගතියක් තියෙනව. ඒ නිසා පොඩ්ඩක් ස්ලෝ කරල අයිනෙන්ම වමට දානව ආපු ගමන්.මෙතනත් වෙන්නෙ ඕකයි. පවු අරන් මේන් රෝඩ් එකේ ආපු උන්.
![]()

Sure naha 50ta awath oya angle eken speed wage penne. Kohomath off city limit bike walata 70kmph yanna puluwan.මේන් රෝඩ් එකේ එන බයික් එක එන්නෙත් හයි ස්පීඩ් නේද ලොකු අයියේ ?
සීසීටීවී අහලවත් නැති අතුපැලවල් තියෙන අතුරු පාරවල් තියේ කාපට් කරලා...Sure naha 50ta awath oya angle eken speed wage penne. Kohomath off city limit bike walata 70kmph yanna puluwan.
20ta giyath ohoma eka paara paththen dammama nawathanna baha. Oka loku wahanayak una nam kelinma flat wenawa.