එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:oyatarama duk wenna epa aiya

    දුක්වීමක් නෙමෙයි මල්ලි ඒක හරි ජොලි දෙයක් :lol::lol: උදාහරණයකට මෙහෙමනෙ අපි පොඩි කාලෙ ලොකු වෙන්න ආසයි. ලොකු වුණා ම පොඩි වෙන්න ආසයි. ඒත් මටනම් වයස ගැන හිතෙන්නෙ නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාකච්චා කරනවා කිවුවොත් අනු මතෘකාවක් විදියට අහන්න පුළුවන් එක එක විස්තර කියව කියව ඉන්න එක ද නැත්තම් ඉගෙනීමට සම්බන්ධ විස්තර සාකච්චා කරන එක ද කියල.

    පාඩම් කරනවා කිවුවොත් අහන්න පුළුවන් අනු මතෘකාවක් විදියට ගිරව් වගේ පාඩම් කරනවා ද නැත්තම් පොත දිහා බලාගෙන නිදාගන්නවා ද කියල.

    ඔය වගේ ඉතින් පාඩම් කිරීමේ ප්‍රභේද රාශියක් තියෙනවනෙ.

    මගේනම්
    1-1
    2-2
    :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol:
    nah nah lamaya dunna notes apahu liyanawa
    ita passe handa naga eka kiyawanawa
    ita passe test karanawa mathakada kiyala


    nFvafSK.png

    තනියමද :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    habayi ithin exam eka dawasata witharayi mathaka ita passe amathakayi :P

    nFvafSK.png

    ඒකත් නරක නෑ ඉතින්. එක්සෑම් එකට හරි ලියන්න පුළුවන්නෙ. :lol::lol:

    කොහොමත් මතකයේ රැඳෙන්නෙ 20% වගේ ප්‍රමාණයක්නෙ. අනිත් එක අපි අපේ සම්පූර්ණ මතකය ම භාවිතා කරන්නෙ නෑ.
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සමු අරන් යා යුතුයි
    දුක ඉතින් මට හුරුයි..

    පස්සේ එන්නම් ළමයි ටික.. rosaine_doll දිනවන්න

    nFvafSK.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේනම්
    1-1
    2-2
    :D

    මමනම් පාඩම් කරල ම නෑ. සේරම කණා ෂොට් තමයි. මං සාමාන්‍යයෙන් කම්මැලියි. හැබැයි වැඩියෙන් ම කම්මැලි දේ පාඩම් කිරීම. :lol::lol:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එහෙම බෑනේ, එතකොට ඊලග එක්සෑම් එකට මුල ඉදලාම පාඩම් කරනවාද:lol:
    ඒ exam එකට එන්නේ කලින් එකේ ඉවර වෙලා උගන්නුව ටික විතරයි
    මුල ඉදන්ම එන්නේ නැහැ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    ඒකත් නරක නෑ ඉතින්. එක්සෑම් එකට හරි ලියන්න පුළුවන්නෙ. :lol::lol:

    කොහොමත් මතකයේ රැඳෙන්නෙ 20% වගේ ප්‍රමාණයක්නෙ. අනිත් එක අපි අපේ සම්පූර්ණ මතකය ම භාවිතා කරන්නෙ නෑ.
    :yes:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    එයා ගියා නාල කරල ඔයාළගෙ අවෝඩ් දෙන එක වෙනුවෙන් හොඳට ඇඳ පැළඳ ගෙන එන්න.
    ඒක හොඳයි
    මම වෙනුවෙන් එය එක බාර ගන්න වෙනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් පාඩම් කරල ම නෑ. සේරම කණා ෂොට් තමයි. මං සාමාන්‍යයෙන් කම්මැලියි. හැබැයි වැඩියෙන් ම කම්මැලි දේ පාඩම් කිරීම. :lol::lol:

    මමත් හෙන කම්මැලියි, මැත්ස් කරේ මැත්ස් පුලුවන් හින්දා නෙමේ, බයෝ, ආර්ට් කොමස් පාඩම් කරන්ඩ බැරි හින්දා :lol:, ඒ හින්දා තමා කෙමිස්ට්‍රි අමාරු උනේ, කෙමිස්ට්‍රි පොතේ එකම පිටුව දැකලා එපා වෙලා හතිබ්බේ, ඒත් ඒකේ තියෙන්නේ මොනවද කියලා කිසි මතකයක් නෑ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක හොඳයි
    මම වෙනුවෙන් එය එක බාර ගන්න වෙනවා

    එහෙනම් එයාට අද ගවුමකුත් අඳින්න වෙයි. එයා කිය කිය හිටියෙ ඔයා නැත්තම් එහෙම කරන්න වෙයි කියල. :baffled: