Hard Talk with KOTA NIHAL

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආපහු නූලට පන දෙමු,කබ අදින්න ගිය, අවුරුදු කුමාරිට පොල්ලෙන් ගහන්න ගිය කස්ටිය ඔක්කොම ආපහු මෙතන්ටම එමු එහෙනම්:baffled::baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    කවද්ද සයො එන්නෙ

    oo7dt.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් කට්ටිය පෝලිමේ එවි:baffled::baffled:

    අලේ සුදා ආවා ගාගෙන....පවුල් කාරයා එහෙම පේන්නත් නැ නැන්දි නැත්තන්,කොටාත් නැ අද ඔක්කොම එවි:lol::lol:
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආය එන්නේ 19 ලු. :oo: ත්‍රෙඩ් එකට මොනව වෙලා තියෙයිද දන්නේ නෑ 19 වෙද්දී. :sorry:

    ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...
    අපිටත් එක්ක කැවුම් කොකිස් මුං අලුවා ටිකක් එද්දි අරන් එන්න 19 වෙනිදට...

    පාර්ටි එක තියෙන දවසත් සහ ප්ලේස් එකත් කියන්න.... :P:P:P

    :rofl::rofl: thread1 pages 100k witra gihin man hithane. mona kaum kosisda bohoma amruwen wadata awet. :dull::dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් නැන්දි.අනිත් අයගේ ප්‍රශ්න හෙට පේපරේ අමරු වෙයිද??මොනවා එවිද?
    මට තියන ප්‍රශ්න කොලබට යා ගන්නේ කොහොමද?තැන හොයාගන්න පුලුවන් වෙයිද?හවස පේපරේ කලින් ලියලා දිලා එන්න පුලුවන් වෙයිද?12.40 කෝච්චිය අල්ලගන්න බැරි වෙයිද?ඉන්ටෙව් ආවොත් මට එදාට කෙල වෙයිද?හයියෝ:baffled:

    mokada exam ekata une??